News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
16

බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත එකතුව වුන ලුවී කුමාරයාගේ පළවෙනි Photo Shoot එක. – Photo

1019 Views


බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත එකතුව වුන ලුවී කුමාරයාගේ පළවෙනි Photo Shoot එක. – Photo

බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතෙන්ම එකතු වුන පුංචිම සාමාජිකයා තමයි “ලුවී කුමාරයා”. පහුගිය සත් අන්තයේ ලුවීව භෞතීස්ම කරා. The Chapel Royal හි තිබ්බ මේ උත්සවයෙන් පස්සේ පුංචි කුමාරයාගේ පළවෙනි Photo Shoot එක කරා.

ලුවී කුමාරයාගේ තාත්තා විලියම් කුමාරයයි, අම්මා කේට් කුමරියයි අක්කයි අයියයිත් මේ Photo Shoot එකට එකතු වුණා. ඒ වගේම පුංචි කුමාරයාගේ ආච්චි, සීයයි, බාප්පයි, පුංචියි මේ Photo Shoot එකට එකතු වුණා.


News Articles
Latest Videos
Most Popular Post