News Line| Off Air
Generic placeholder image

Aug
26

කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩි පියවර

646 Views


කැලෑ ගිනි  තබන්නන්ට එරෙහිව දැඩි පියවර

කැලෑ ගිනි තැබීම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස නිළධාරීන් දැනුවත් කර ඇති බවයි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත් අතර ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනශ වී ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. කිසිවෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පල කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post