ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීක්ෂකවරයා ගැන කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස් වගේ සැඟවුන මිනිමරුමක තොරතුරු හොයලා දුන්න “ඇපල්” ඔරලෝසුවක් හමුවෙලා තියෙනවා. මිර්නා නිල්සන් 2016 දී ඝාතනය වෙලා තියෙනවා. මිර්නාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය වන කැරොලයින් නිල්සන්ට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. හැබැයි ඇය පවසා සිටියේ නිවසට ඇතුළු වූ පුරුෂයන් කණ්ඩායමක් සිද්ධිය වන අවස්ථාවේ […]
සල්මන් ඛාන්ට විරුද්ධව, අවුරුදු 18 ක් තිස්සේ තිබුන නඩුවක තීන්දුවක් අද ප්‍රකාශයට පත්කලා. ඒ 1998 දී වනජීවී සංරක්ෂණයේ දී රතු කළු කැකුළු මුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සම්බන්ධයෙන් තිබුන නඩුවක්. මේ තීන්දුවේදී සල්මන් වැරදිකරුවෙක් කියල අද තීන්දුව ප්‍රකාශ කළා. මෙහිදී සල්මන්ට අවුරුදු 5 ක සිර දඬුවමක් නියම කරල තියෙනවා. ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ පනත යටතේ ජයපූර් අසල […]
මේ දවස්වල තියෙන රස්නෙට කොච්චර නෑවත් මදි. මේ නාල එළියට එනවා මේ දාඩිය දානවා. ඔන්න ඉස්සරහා දවස් කිහිපයේ හැමෝම කබලෙන් ලිපට වැටෙන්න යන්නේ. අද ඉදන් ලබන 15 වෙනිදා දක්වා ලංකාවට ඉහළින් කෙලින්ම ඉර මුදුන් වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. හෙට දවල් 12.12 ට අලුත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම ප්‍රදේශ ඉහළින් හිරු මුදුන් වෙනවා. […]
සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්. ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. පහුගිය දවසක ලංකාවට ආව ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් වුන සෝනු නිගම් ලංකාවට ආව වෙලාවේ සංඛ එක්ක ගීතයක් කරා. සංඛත් එක්ක ඇතිවුන මේ මිත්‍රත්වය නිසා සෝනු, සංඛට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා කරා. ඒ නිසා සංඛ පහුගිය දවසක සෝනු නිගම් හම්බෙන්න ඉන්දියාවට ගියා. සෝනු තමන්ගේ […]