ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විගස කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිෙයා්ග කළා. ඒ, නෞකාව ගිනි ගැනීමට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි. ඒහිදී විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 8 වැනිදා අධි චෝදනා ගොනු කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි […]
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අැතුළු තිදෙනෙකුට ඒරෙහිව මහාධිකරණය හමුවේ පවරා අැති නඩුව විභාග කිරීමට දින නියමකර තිබෙනවා. ඒ් අනුව අදාළ නඩුව විභාගයට ගැනෙන්නේ, දෙසැම්බර් මස 11 වැනිදා සිටයි. මහාධිකරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර අැත්තේ, රිය අනතුරට අදාළ ජීප් රථය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට, ඔහුගේ […]
උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හමුවේ සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකු් කරමින් පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළේ, මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විදිවිදාන යොදා ඇති බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවට කැඳවා තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහායි. රියාද් බදියුදීන් මුදා හැරීමට අදාළ විමර්ශනයේ සියලු ලිපිගොනු ද සමගින් අදාළ නිලධාරීන්ට අද තමන් හමුවේ පෙනී සිටින ලෙස […]
හිටපු ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අද දෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මින් පෙර මෙම කොමිසම හමුවේ පෙනී සිටියේ පසුගිය 5 වැනිදායි. මේ අතර පසුගිය 11 වැනිදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අදාළ කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණ දෙන […]
මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දැඩි සෞඛ්‍ය අාරක්ෂිත උපදෙස් මත මධ්‍යස්ථාන 2648කදී අද අාරම්භ වුණා. මෙවර උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා අැති අතර විභාගය අද සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, නිරෝධායන අැදිරි නීතිය පවතින පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ […]
අද සිට අනිද්දා දක්වා නැගෙනහිර, මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ අදාළ මුහුදු ප්‍රදේශ අාශ්‍රිතව ඉතා රළු, තද සුළං මෙන්ම වැසි අැතිවිය හැකි බැවින් ධීවරයින්ට ඒම ප්‍රදේශ අාශ්‍රිතව ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි. අදාළ […]
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දු වීම හේතුවෙන් සිදුවු සමුද්‍ර දුෂණයට අදාළ වන්දි ගණනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඒම අධිකාරිය පැවසුවේ, විශේෂඥ කමිටුවක් මගින් සිදු කරන අදාළ කටයුතු අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි. නෞකාවෙන් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි ලබාගැනීම […]
කහ කිලෝ දෙදහස් හතලිස් හතරක ප්‍රමාණයක් ප්‍රවාහනයට සූදානම් කර අැති බවට සහ සගවා අැති බවට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ප්‍රදේශ කිහිපයකදී සොයාගත්තා. ඉන් කහ කිලෝ ඒක්දහස් දෙසීය අනූ හතක් සැකකරුවන් තිදෙනෙකු සමග නාවික හමුදාව උඩප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් කහ කිලෝ හාරසීය තුනක් නාවික හමුදාව ඊයේ සොයාගත්තේ […]
තවදුරටත් පාර්ලිෙම්න්තු රැස්වීම් පැවැත්වීම පිළිබද තීරණය කිරීම සදහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. රට තුළ පැතිර යන කොරෝනා වෙෙරස් තත්ත්වය හමුවේ පිළිබද නිරීක්ෂණය කරමින් පාර්ලිෙම්න්තු සැසිවාර අඛණ්ඩව පවත්වාෙගන යාමට ඊයේ රැස් වූ පාර්ලිෙම්න්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා. නමුත් අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි […]
පසුගිය කාලයේ ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයත් සමඟ බොහෝ රටවල්, පසුගිය මාස කිහිපය අගුලු දමා තිබීම හා පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම නිසා පුද්ගලයන් එකිනෙකාගෙන් ඈත්වී හුදෙකලා වන්නට විය. එනම් කිසිවෙක් සමඟ ශාරීරික සම්බන්ධතා ඇති කර ගැනීම නොකළ යුතු බවයි. මේ හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ ජීවිකාවන් නැවත පටන්ගන්නා දවසක් නොමැතිව නතර කිරීමට සිදුවිය. මේ අතර “යමෙකු ස්පර්ශ […]