News Line| Off Air
Generic placeholder image

Sep
7

පුරාවස්තු හා උරුමක්කාරයන්ගේ ඉරණම

Generic placeholder image

විලියම් පාර්ක් විසින් පුරාවස්තු පිළිබඳ ආකල්ප වෙනස් වී ඇති ආකාරය සහ නව පරම්පරාව එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සිදුකල ගවේෂණයක ප්‍රථිපලය බොහෝ දෙනෙකු විශ්මයට පත් කිරීමට සමත් වී තිබෙනවා. 17 වන සියවසේ සිට පැවත එන පෝසිලේන් විලාසිතාවකට ජපානයේ වැසියන් තවමත් ආදරය කරයි. එය නමින් කෝ-ඉමාරි ලෙස හැඳින්වේ. මීට වසර 40 කට පෙර හිකාරු මේඩා […]


Sep
7

සීෂෙල්ස් හි ජලය බේරාගත් ගණුදෙනුව

Generic placeholder image

නැගෙනහිර අප්‍රිකාවේ වෙරළට කිලෝමීටර් 1,600 ක් (සැතපුම් 994) දුරින් පිහිටි සීෂෙල්ස් පාරිසරික වශයෙන් ගත්කල පාරාදීසයකි. වර්ග කිලෝමීටර් මිලියන 1.35 ක් (වර්ග සැතපුම් 521,000) ආවරණය වන පරිදි සශ්‍රීක හා පාෂාණ දූපත් 115 කින් යුත් මෙම දූපත් සමූහය විශාල සාගරයක පිහිටා තිබෙනවා. ඔවුන් ලෝකයේ අවසාන කොරල් පරවල නිවහනක් වන අතර තල්මසුන් සහ දූගෝං ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව […]


Sep
7

සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය ගැටලුව

Generic placeholder image

අද වන විට රෝහල්වල ප්ලාස්ටික් භාවිතා කරන ආකාරය පිළිබඳව විමසා බලන්නෙකුට පුදුම සිතෙනු නොඅනුමානය. මෙයට හේතුව එතරම්ම ප්ලාස්ටික් ප්‍රමාණයක් රෝහලකින් ඉවත් කරන බැවිනි. ශල්‍යාගාරය තුළ, ශල්‍ය කප්පාදුව විවෘතව තබා ගැනීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් රිට්‍රැක්ටර් වැනි උපකරණ එක් රෝගියෙකු සඳහා එක් වරක් භාවිතා කරන ලද අතර පසුව වෛද්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම සඳහා වූ ක්‍රියා […]


Sep
6

එක්දිනක් තුළ වාර්තා වූ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන්

Generic placeholder image

එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බවත්, එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් බවත් වාර්තා වනවා.


Sep
4

සමාජය මගින් අදහස් සොරකම් කිරීම

Generic placeholder image

අද අප භුක්ති විඳින මානව හිමිකම් දිනා ගනු ලැබුවේ පිළිගැනීම ප්‍රතික්ෂේප කළ සුළු ජාතීන්ගේ අරගලයෙනි. එහෙත් ඒ පිළිබඳ කුතුහලයෙන් යුත් මානසික විමුක්තියක් අපට නොතිබෙනවා යැයි කිව නොහැක. මෙසේ සමාජීය අදහස් පිළිබඳව කරන ලද විශ්ලේෂණය ආරම්භ වන්නේ, සුළුතරයකට ඔවුන්ගේ භූමිකාව වෙනුවෙන් නිසි තැන ලබා දීමට අපොහොසත් වීම විස්තර කරන, සමාජ ගුප්ත කේතනය ලෙස හැඳින්වෙන, ඊටත් වඩා […]


Sep
3

හිටපු ජනපති තුමා අද උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

Generic placeholder image

මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. “ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න”මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මාගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී


Aug
29

හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්

Generic placeholder image

හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්Harshana Dissanayake | Es Amapaaneki | ඇස් අමාපානෙකි (Official Music Video)


Aug
29

ආනවිළුන්දාව එළිපෙහෙළි කිරීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ආනවිළුන්දාව අභයභූමියට අයත් ඉඩමක්, අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසියට ලබා දුන් තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුවේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Aug
29

කොවිඩ් ආසාදිතයන් ගණන 2989ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ හඳුනාගත් රෝගීන් තිදෙනාත් සමගයි. එක්සත් අරාබි එමීර්, කුවේටි හා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි තිදෙනෙකු මෙසේ ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් අසාදිතයන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.


Aug
29

අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා වන අතර ලබන 31 වන දා දහවල් 01.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.


Aug
28

වායු දූෂණය අවම කිරීම සඳහා හොඳම ගස්

Generic placeholder image

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිසුන් ජනාවාස, මාර්ග සකස් කිරීම සඳහා වනාන්තර එළි පෙහෙළි කර තිබීම සියලුදෙනාම දන්නා කරුණක් වනවා. නමුත් වර්තමානය වන විට නැවතත් නගරය තුල හරිත පැහැය ලබා ගැනීම සඳහා විවිද රටවල් විවිද උපක්‍රම යොදාගනිමින් සිටිනවා. වෘක්ෂලතාදිය රෝපණය මඟින් නගර ආශ්‍රිතව ජිවත්වන සතුන්ට සහ මිනිසුන්ට නගරය වඩා හොඳ වාසස්ථානයක් බවට පත් කිරීමට උත්සහ ගැනීම […]


Aug
28

ප්ලාස්ටික් වලින් ගොඩනැගිලි හදමු

Generic placeholder image

භාවිතයට නොගත් ප්ලාස්ටික් ගොඩනැගිල්ලක් බවට පත් කිරීමට කුමක් කළ යුතුද ? ප්ලාස්ටික් බැහැර කිරීම ඉතා පැහැදිලිව පෙනෙන ගෝලීය ගැටලුවකි. කඳුකරයේ සිට සාගර අගල් දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැතිරීම වළක්වා ගත නොහැකි බව පෙනේ. ස්වාභාවික තත්වයන් තුළ, ප්ලාස්ටික් විනාශ කළ නොහැකි තරම්ය. මීට අමතරව ලෝකයේ සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 359 ක් පමණ නිෂ්පාදනය කරයි. ප්ලාස්ටික් නිසැකවම […]


News Articles
Latest Videos
Most Popular Post