News Line| Off Air
Generic placeholder image

Aug
19

අවුරුදු දෙදාස් පන්සීයකටත් පෙර බටහිර චීනය

Generic placeholder image

ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයක් වනවා. ගංජා ශාකයේ අන්තර්ගත එම උත්තේජනකාරී ගුණය පිළිබඳව එකල මිනිසුන් හොඳින් දැන සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ මත පල කරන අතර එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා ක්‍රි. පූ. 4,000 ට පෙර පවා මිනිසුන් ගංජා වගා කරන්නට ඇති බවත් […]


Aug
18

නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක්

Generic placeholder image

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කල යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කර සිටියා. එමෙන්ම රැකියා අපේක්ෂාවන් බලගැන්වීම, විෂය නිර්දේශයන් සකස් කිරීම, භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා […]


Aug
18

පිළිකා හඳුනාගන්න රුධිර පරීක්ෂාවක්

Generic placeholder image

රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග 50කට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් පවසනවා. මෙමගින් පිළිකා ගැටිති (tumors) ඉක්මනින් හඳුනාගැනීම තුළින් ඊට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බව මෙන්ම මෙම රුධිර පරීක්ෂාවෙන් පිළිකාවක් ඇති බවට තහවුරු වන ප්‍රතිඵල වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් නිරවද්‍ය […]


Aug
18

වේදනා නාශක ගැන අලුත් මතයක්

Generic placeholder image

නිදන්ගත කැක්කුමක් හෝ වේදනාවක් සඳහා පැරසිටමෝල් සහ ඉබුප්‍රොෆෙන් වැනි, බහුලව භාවිත කෙරෙන වේදනා නාශක නිර්දේශ නොකරන ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලැබී තිබෙනවා. එමෙන්ම එවැනි වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කිරීමේදී හානිකර විය හැකි බවට සාධක පවතින බව ද දැනට සොයාගෙන ඇති කරුණක්. The National Institute of Health and Care Excellence (NICE) සංවිධානය මගින් මෙසේ දැනුම් […]


Aug
18

ජපානයේ ආදිවාසී ආහාර

Generic placeholder image

ජපන් ආහාර සංකේතාත්මක වීමට බොහෝ කලකට පෙර, සුෂි සහ ෂබු ෂබු, රාමෙන් සහ යකිටෝරි ලොව පුරා අගය කළ අතර, තවත් ආහාරයක් මෙම ආහාර ලැයිස්තුවට ඇතුල් කිරීමට ලෝකයට අමතකව ගොස් තිබෙනවා. මේ ආහාරය හමුවන්නේ ජපානයේ උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ ප්‍රදේශයෙනි. ලෝකයේ බොහෝ දෙනා ජපානයේ ආදිවාසීන් ගැන අසා නොමැති අතර ඔවුන්ගේ ආහාරද ලෝකයෙන් සැඟවුණු බවක් දැකිය හැකිය. […]


Aug
18

ගිබ්‍රෝල්ටාර්ගේ ‘පිටුපසින් සිටින්න’ ගුහාව

Generic placeholder image

වසර දහස් ගණනක ඉතිහාසයක් හෙළි කරන ගිබ්‍රෝල්ටාර් පර්වතය තුළ සැඟව ඇති ගුහාව ඔත්තුකරුවන් හට ඇතුළත සැඟවීමට රහසිගත සැලැස්මක් අනුව සකස් කරන ලද්දක් බව පැවසිය හැකිය. ස්පාඤ්ඤයේ දකුණු කෙළවරේ පිහිටි මෙම කුඩා භූමිය වසර ගණනාවක් තිස්සේ දරුණු රාජ්‍ය තාන්ත්‍රික පොරබැදීමකට ලක්ව තිබෙනවා. ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය යැයි පැවසු මෙම ස්ථානය බ්‍රිතාන්‍යය විසින් පාලනය කරනු ලැබුවේ 1713 සිට ය. […]


Aug
18

බ්‍රසීල ජනපති ආර්යා සුවය ලබයි

Generic placeholder image

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බෝල්සොනාරෝගේ බිරිඳ, මිෂෙල් බෝල්සොනාරෝ නව කොරෝනා වෛරස රෝගයෙන් සුවය ලබා තිබෙනවා. 38 හැවිරිදි ජනාධිපති ආර්යාව පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 රෝගී තත්වය සම්බන්ධයෙන් කල අවසන් පරීක්ෂාවෙන් සෘණ ප්‍රතිඵලයක් ලැබුණ බවයි.


Aug
18

සියලු මෝටර් රථ නියාමනය කල යුතුයි

Generic placeholder image

විධිමත් වැඩ පිළිවෙලක් යටතේ සියලු මෝටර් රථ නියාමනය සිඳු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමත් සමඟ අමාත්‍යාංශයට අයත් කාර්යය භාරය ජනාධිපතිවරයා විසින් ලිඛිතව ලබා දී තිබෙන අතර නව රජය […]


Aug
18

පෘතුවියෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය අමෙරිකාවෙන්

Generic placeholder image

පෘතුවියේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයක් වනවා. මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය ලෙස 2013 දී ඩෙත් වැලි ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් වාර්තා වී තිබුණු අතර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගියදා ලාසන් ප්‍රාන්තයේ ගිනි ගැනීමක් ද, හටගෙන තිබු බව සඳහන්.


Aug
17

ලෝකය ආක්‍රමණයකල ජපන් ක්‍රීඩාව

Generic placeholder image

නිරෝධායන සහ සමාජ දුරස්ථභාවය හේතුවෙන් නිවෙස්වලම සිට වැඩ කරගත හැකි පහසු ක්‍රම පිළිබඳව මිනිසුන් සිතන්නට පෙළඹුණි. කොවිඩ් -19 නිසැකවම මෙම සමාජ ඩිජිටල්කරණය වේගවත් කළ නමුත් එය එය නිර්මාණය කළේ නැත. මෙම සංසිද්ධියේ බීජ දශක ගණනාවකට පෙර මල් හට ගත් නමුත්, කොවිඩ් 19 ලොව ආක්‍රමණය කිරීමත් සමඟ මෙය ඉක්මන් වීමක් සිඳු විය. මෙයට හොඳම උදාහරණය ලෙස […]


Aug
17

ඉතාලියේ රාත්‍රී සමාජ ශාලා වසාදැමේ

Generic placeholder image

ඉතාලියේ නව කොරෝනා වෛරසය යළි හිස ඔසවමින් ඇති අතර මේ හේතුවෙන් එරට තුළ සති තුනක කාලයක් සියලුම ඩිස්කෝ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට නියෝග කර තිබෙනවා. එහිදී සංවෘත රාත්‍රී සමාජශාලා වල රැස්වීම තහනම් කර ඇති අතර, රාත්‍රී සමාජශාලා මෙහෙයුම්කරුවන්ගේ සංගමය සමඟ එකතුව මෙම පියවර සඳුදා සිට සැප්තැම්බර් 7 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එරට […]


Aug
17

බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරයය බලකාය

Generic placeholder image

එළඹෙන සතියේ සිට මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීමට ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසනවා. පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළුව බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණ වනවා. මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ […]


News Articles
Latest Videos
Most Popular Post