News Line| Off Air
Generic placeholder image

Aug
23

මිලියන 3කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන්

Generic placeholder image

ඉන්දියාවේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 03 ඉක්මවා ගොස් තිබෙන අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 69,239 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,044,940ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 56,706ක් ලෙස දැක්වෙනවා.


Aug
23

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකු අද (23) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. කෙන්යාවේ සිට පුද්ගලයන් 83, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 35 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබෙන අතර ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ […]


Aug
23

විද්වත් මණ්ඩලයක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

Generic placeholder image

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පසුගිය දා රැස්වූ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවූ අතර නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 […]


Aug
23

අභිෂේකාගෙන් පිළිතුරු ගීතයක් – චන්ද්‍ර මණ්ඩලේ

Generic placeholder image

තාත්තේක් නැති දුක දියනියක ලෙසින් කියවෙන ලස්සන සිංදුවක්” චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ ඔබේ සුවද පිරුණු ගෙදර පාළු […]


Aug
20

මහේලට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් ලෙස සඳහන්. ඒ අනුව නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් […]


Aug
20

තවත් කොරෝනා ආසාදිතයින් 16ක්

Generic placeholder image

තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මොවුන් චෙන්නායි නුවර සිට පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වනවා.


Aug
20

ප්‍රතික්ෂේපිත දරුවන් බාරගැනීමට වැඩපිළිවෙලක්

Generic placeholder image

මවුපියන් විසින් ප්‍රතික්ෂේපිත අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගෙන ඇති පියවරක් ලෙස ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පළාත් 9හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව මෙම අවුළු ඇති කිරීමට එම අධිකාරිය විසින් සැලසුම් කර […]


Aug
19

සම වෙනුවෙන් සටන් කරන මිනිසුන්

Generic placeholder image

ආසියානු රටවල බොහෝ මිනිසුන් තමන්ගේ සමේ පැහැය වෙනස් කර ගැනීම වෙනුවෙන් බොහෝ දේවල් සිදු කිරීමට පෙළඹීම බහුලව දක්නට ලැබෙන කරුණක්. මෙය බොහෝවිට සමාජයට දිස්වන්නේ මෙම රටවල සිනමාකර්මන්තයෙනි. එනම් චිත්‍රපටයක රඟපෑමට පැහැපත් සමක් තිබිය යුතු බව පොදු මතයක් වී තිබීමෙනි. එමෙන්ම බොහෝ දැන්වීම් මගින් ප්‍රදර්ශනය වන පැහැපත් සමක් විශේෂයෙන් සුදු සමක් සහිත කාන්තාවන් තම සැමියා සමඟ […]


Aug
19

කලිසම් වාටියේ සගවා මහර හිරගෙදරට මත්කුඩු

Generic placeholder image

මහර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් බැලීම සදහා ඊයේ (18) පෙරවරුවේ පැමිණි කාන්තාවක් බන්ධනාගාරය තුල සිටින සැකකරුවෙකු වෙත මත්කුඩු ලබා දීමට තැත් කර තිබෙනවා. ඒ කලිසම් වාටියක සගවා සුක්ෂම අයුරින් රැගෙන ආ මත්කුඩු පැකට් 02ක් වන අතර එය ලබා දීමට උත්සාහ කරන අවස්ථාවේදී එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිළධාරින් සමත් වී තිබෙනවා. සැකකරු […]


Aug
19

ලෝකයේ සුවිශේෂීම සංචාරක සමාජය

Generic placeholder image

ඕල්සන් ලෝක ධාවකයන්ගේ සමාජය ආරම්භ කළේ ඔහු මුහුණදුන් දුෂ්කර ගමනකින් පසුව ය. එය දැනට ලෝකයේ පවතින වඩාත්ම සුවිශේෂී සංචාරක සමාජය වන අතර පුද්ගලයෙකුට මෙම සමාජයට සම්බන්ධ වීම එතරම් පහසු කාර්යයක් නොවේ. මෙම සමාජය ලෝක ධාවකයන්ගේ සංගමයේ (WRA) හස්තයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි වෙබ් අඩවිය සංගමයේ සභාපති විසින් අධීක්ෂණය කරනු ලබයි. ක්‍රීඩාව සඳහා නිල නීති […]


Aug
19

ලෝකය පුරා ඇතිවෙන රොබෝ විප්ලවය

Generic placeholder image

ඔබත් සාමාන්‍ය ජනතාව අතරින් කෙනෙක් නම් සමහර විට මින් පෙර ඔබට රොබෝ යන්ත්‍රයක් හමු නොවී තිබිය හැක. නමුත් නුදුරේදීම ඔබට රොබෝ යන්ත්‍ර හා වැඩ කිරීමට සිදුවනු නිසැකය. කෘතිම බුද්ධිය ලෝකය ඉතා වෙනස් ස්ථානයක් කරා මෙහෙයවමින් යන බවක් මේ වන විට දක්නට ලැබෙනවා. එනම් පරිපථ පුවරු, වයර් මගින් පාලනය වන නමුත් මිනිස් ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් […]


News Articles
Latest Videos
Most Popular Post