News Line| Off Air
Generic placeholder image

Apr
6

කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 178 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 178 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා


Apr
6

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද (සඳුදා) උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබුවා. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 […]


Apr
6

සියත ලෙන්ගතුකම Dialog සමග අද කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන වෙත

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් සමාගම සමග එක්ව සිදුකරන සියත ලෙන්ගතුකම වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා. එහි පලමු අදියර ක‍්‍රියාත්මක වූයේ මහනුවර කේන්ද්‍ර කරගනිමින්. ඊයේ පෙරවරුවේ මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයෙන් එම කටයුතු ආරම්භ වුණා. අනතුරුව ඩයලොග් සමාගම සමග එක්ව සිදු කරන සියත ලෙන්ගතුකම වැඩසටහන ක‍්‍රියාත්මක වූයේ […]


Apr
6

කොටියෙකුටත් කොරෝනා වැළදෙයි

Generic placeholder image

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී තිබෙනවා. සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්වයෙකුට මෙම රෝගය වැළදී නොමැති බව සත්ව උද්‍යානය නිල ප‍්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කරමින් සදහන් කළා. නාඩියා ට […]


Apr
6

කොරෝනාවෙන් රට රැකීමට කි‍්‍රකට් තරු දායක වෙයි

Generic placeholder image

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවටද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුලු පිරිස කොළඹ ප්‍රදේශයේ වැඩිහිටි නිවාස දෙකක් සහ ළමා නිවාසයක් සඳහා පසුගිය දිනක අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් බෙදා දී තිබෙනවා. කුසල් මෙන්ඩිස්ට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර […]


Apr
6

කොරෝනා ආසාධිතයින් 176 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.


Apr
5

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
5

දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 174 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යව 174 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
5

නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කතක් අත්අඩංගුවට

Generic placeholder image

කොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව පොලීසිය සඳහන් කළා. විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා. ‍මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ […]


Apr
5

අද මාතරින් හමු වූ කොරෝනා රෝගීයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙක්

Generic placeholder image

අද(05) දිනයේ මාතර ප්‍රදේශයෙන් හදුනාගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 42 හැවිරිදි තිදරු පියෙකු වන අකුරැස්ස, මලිදූව, කොහුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වි ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. දකුණු කොරියාවේ සිට පැමිණි මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් […]


Apr
5

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම හෙට

Generic placeholder image

කොරෝනා වෛරස අවධානම හේතුවෙන් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගීන් වෙනුවෙන් ගෙවීමට සැළසුම් කර ඇති දීමනාව හෙට දිනයේ (06) ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා. දැනට මෙම දීමනාව ලබන ආබාධිත සහ වකුගඩු රෝගීන් මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සියළු දෙනාට රුපියල් 5000 ක් වූ එම දීමනාව නිවසටම ගොස් ගෙවීමටයි සැළසුම් කර ඇත්තේ. දැනට අපේ‍්‍රල් මාසය […]


Apr
5

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 171 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 171 දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post