News Line| Off Air
Generic placeholder image

Nov
6

ගොවි ජනතාව වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ හඟුරන්තෙක පැවැති ජන හමුවකට එක් වෙමින් සදහන් කලේ ගොවි ජනතාව සදහා ඔවුන්ව දිරිමත් කිරීම සදහා මෙන්ම එම නිෂ්පාදන රැක ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා සතු බවයි. එතුමා වැඩි දුරටත් සදහන් කලේ ගොවි ජනතාව වෙනුවෙන් තමා බලයට පත් වූ පසු නව රක්ෂණ ක‍්‍රමයක් ද හඳුන්වා […]


Nov
6

චන්ද්‍රිකා සෑම අවස්ථාවකදීම කළේ ශ්‍රීලනිපයට හතුරුකම් – එස් බී කියයි

Generic placeholder image

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.


Nov
6

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බස් රථ 1100ක්

Generic placeholder image

2019 ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම බස් රථ අදාල කාර්ය සඳහා යෙදවිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


Nov
6

ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීමට කටයුතු කරනවා – ගෝඨාභය

Generic placeholder image

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගවෙල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් සදහන් කලේ ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා බලයට පත් වූ පසු ක්‍රියාත්මක කරන බවයි. විශේෂයෙන්ම පානිය ජල පහසුකම් හා මාර්ග සංවර්ධනය සදහා ව්‍යපෘති සකස් කරන බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.


Nov
6

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත ජනපති අතට

Generic placeholder image

තුන් ලෝ වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වන බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත කොට සකසන ලද ථෙරවාද ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත ඊයේ අදාල කමිටුවේ විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතා භාර දී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසර මුලදී ජනපතිවරයා විසින් ලෝක පුජිත ත්‍රිපිටකය අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ශ‍්‍රී […]


Nov
6

වවුනියාවේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් – ජනතාව පාරට බහි

Generic placeholder image

වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ දී නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට එම ගම්වාසීන් සිදු කල පහරදීමට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලය සේවකයින් විසින් අදාල ප්‍රදේශයේ විදුලිය කැපීමක් සිදු කර තිබෙනවා. මෙයටද විරෝධය පල කරමින් එම ගම්මවසින් ඊයේ යාපනය කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ වන සිද්ධිය සම්බන්දයෙන් […]


Nov
6

ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාති‍්‍රයේ රැස් වූ අතර එහිදී කොළඹ සමුළුවට පැමිණි සියලු සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ එම සංවිධායකවරු ඉවත් කර නව වැඩ බලන සංවිධායකවරු පත් කර මැතිවරණ කටයුතු ඉදිරියට […]


Nov
6

කාශ්‍යප හිමියන් සිය මාරාන්තික උපවාසය අත්හරියි

Generic placeholder image

MCC ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල අතර ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලිපියක් මගින් පුජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇත්තේ මෙම ගිවිසුම කිසි විටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවත් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන්නේ නම් එය පාර්ලිමේන්තුවේදි […]


Nov
6

වැස්ස අඩු වෙයි

Generic placeholder image

පසුගිය දින කිහිපය පුරාම ඇද හෙලුනු අධික වර්ෂාව අද සිට ක්‍රමයෙන් අඩු වන බව කාලගුණ විද්‍යා දෙපර්තුම්නේතුව සදහන් වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් වලත් තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි වුවද දිවයිනේ සෙසු ප්‍රදේශවල තරමක වැසි රහිත කාලගුණ තත්වයක් ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.


Nov
5

අයි.එස්. සංවිධාන නායකගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට

Generic placeholder image

අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් – බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්, තුර්කි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගියදා සිරියාවේ ඇමරිකානු හමුදා සිදුකළ මෙහෙයුමක් අතරතුර අබුබකර් අල් – බග්ඩාඩි ජීවිතක්ෂයට පත්වුණා. උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී බග්ඩාඩිගේ සොහොයුරිය අත්අඩංගුවට ගනු ලැබූ බව තුර්කි බලධාරීන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති බව සදහන්. […]


Nov
5

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි බුල්ස් පිලට

Generic placeholder image

ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අබුඩාබි ටී – ටෙන් පන්දු වාර දහයේ ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා. එම කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ප්‍රකාශ කළේ මොහොමඩ් නබී සහ ෂර්ෆේන් රදෆ්ර‍ෙඩ් ඇතුළු ක්‍රීඩකයන් අතරට ජාත්‍යන්තර තලයේ මනා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු ලෙසට ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගත් බවයි. එක්සත් අරාබි එමීරයේ ටී – […]


Nov
5

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වෙයි

Generic placeholder image

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැරිස් කාලගුණ සම්මුතියට අයත් අනෙක් සාමාජික රටවල් සිය කණගාටුව පළ කර තිබෙනවා. පැරිස් කාලගුණ සම්මුතිය හරහා අමෙරිකානුවන්ට අසාධාරණ ආර්ථික බරක් දැරීමට සිදුවන බව අමෙරිකාවේ අදහසයි. ඒ අනුව […]


News Articles
Latest Videos
Most Popular Post