News Line| Off Air
Generic placeholder image

Oct
3

පෝස්ටර් කටවුට් ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Generic placeholder image

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ පෝස්ටර් හා කටවුට් ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ වල ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡුාවකදීයි. ජනාධිපතිවරණය සදහා මේ වන විට අපේක්ෂකයින් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. තැපැල් ඡුන්ද සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් ලබන 04 වනදා මධ්‍යම […]


Oct
3

එජාපයේ මහ සමුළුව අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී අද උදෑසන 9.00 ට ආරම්භවීමට නියමිතයි. සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත කර ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ් සියලූ පක්ෂ නායකයින් සම්මේලනයට සහභාගීවනු ඇති. සුගතදාස ගාහස්ථ ක‍්‍රී‍්‍රිඩාංගනයට ඇතුළු කර ගත හැකි වන පරිදි උතුරු නැගෙනහිර […]


Oct
3

ගෝඨාභයගේ පුරවැසි භාවය පිළිබඳ පෙත්සම අද යළි විභාගයට

Generic placeholder image

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද යළි කැදවීමට නියමිතයි. ඒ යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලිපි ලේඛන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති […]


Oct
3

පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

Generic placeholder image

පවතින වැසි සහිත කාලගුණයක් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් අද සිට ලබන 05 වනදා දක්වා ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කර තිබෙනවා කොළඹ / ගම්පහ / ගාල්ල / රත්නපුර හා මහනුවර යන දිස්ත‍්‍රික්ක වල ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛඉ අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ ගතවූ […]


Oct
2

මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

Generic placeholder image

නාවික හමුදාව විසින් අද (02) අළුයම චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 550 ක් හා හක් බෙල්ලන් 04 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට […]


Oct
2

ඔය ෆෝන් එක ළමයෙකුට දියන්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
2

මෙම වසරේ මුල් මාස 09 ඇතුලත සද්දන්තයින් 293 කට ජීවිත අහිමි වෙයි

Generic placeholder image

අලි මිනිස් ගැටුම ඇතුළුව විවිධ කි‍්‍රයාකාරකම් හේතුවෙන් වන අලි 293 දෙනෙකු වසරේ මුල් මාස නවය තුළ මිය ගොස් ඇතැයි වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසුවා. වෙඩි තැබීම්, හක්ක පටස්, විදුලි සැර වැද්දවීම්, දුම්රියේ ගැටීම් ආදී සිද්ධි හේතුවෙන් මෙම අලි මිය ගොස් ඇතැයි ද වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය […]


Oct
2

පාකිස්ථානයට ලකුණු 298 ක ඉලක්කයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 297 ක් ලබාගත්තා. ධනුෂ්ක ගුණතිලක ලබාගත් ලකුණු සංඛ්‍යාව 133 ක් වන අතර ලහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබාගත්තා. මිනෝද් භානුක ලකුණු 36 යි. ප‍්‍රවේගකාරී ඉනිමක් කී‍්‍රඩා කළ දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 43 ක් […]


Oct
2

ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් නොවන බවට නිවේදනයක්

Generic placeholder image

ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව රජය සදහන් කළා. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඒ බව දැනුම්දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


Oct
2

ධනුෂ්කගෙන් අර්ධ ශතකයක් සහිතව ශී‍්‍ර ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 18 ක් නිමාවට පත්වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා තිබෙනවා. නොදැවී කී‍්‍රඩා කරන ධනුෂ්ක ගුණතිලක ලකුණු 51 යි. කණ්ඩායම් නායක ලහිරු තිරිමාන්න ලකුණු 30 යි. අද දවසේදී ශී‍්‍ර ලංකා ඉනිමේ දැවී ගිය කී‍්‍රඩකයා […]


Oct
2

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ සැලකීමට තීරණයක්

Generic placeholder image

වර්ජනය නිරත දුම්රිය රියදුරු, නියාමක,පාලක සහ ස්ථානාධිපතිවරු සේවය හැර ගියාසේ සැලකීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දෙපාර්ත්මේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා. දුම්රිය වර්ජනයට අදට දින 07 ක්.


Oct
2

ලබන 7 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ගුරු වර්ජනය තාවකාලිකව නවතයි

Generic placeholder image

ලබන 7 වනදා සිට 11 වනදා දක්වා දිවයින පුරා පාසල්වල සිදුකිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. වැටුප් විෂමතා ගැටළු සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුම් පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන තුරු එම පියවර ගත් බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post