කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 126ක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා. දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අංශ මගින් මේ වනවිට දිස්ත්‍රික්කය තුළ පවුල් 1547ක් නිරෝධායනයට යොමු කර ඇති බවයි. එම පවුල් සඳහා රුපියල් දස දහසේ ආහාර මල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබා දීමට අවශ්‍ය කටයුතු ද සිදු වෙමින් පවතිනවා. එමෙන්ම […]
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා පත් කෙරුණේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් වන […]
අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18 දෙනෙකු නම් කරනු ලැබුවා. ඒ, නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේදී කටයුතු කිරීම සඳහායි. ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ආචාර්ය සරත් වීරසේකර, ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන් ඒ අතර වනවා. එමෙන්ම අනුර ප්‍රියදර්ශන […]
කොරෝනා වෛසරයේ තිඹිරි ගෙය වන චීනය පසුගිය මාස කිහිපය තුළ සම්පූර්ණයෙන් ඉන් මිදී සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු පවත්වාගෙන ගිය බව විටින් විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙත් යළිත් එරට තුළ කොරෝනා වෛරසය හිස ඔසවන ලකුණු මතු වෙමින් පවතිනවා. ඒ ඊයේ දිනය තුළ වෛරසය ආසාදනය වූවන් 49 දෙනෙකු වාර්තා වීමත් සමගයි. චීන මාධ්‍ය පෙන්වා […]
පසුගිය පළමුවැනිදා මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව ඇය මියයාටම ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය ලෙස වාර්තා වන අතර මෙම මරණය මෙරට 22 වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. එලෙස මියගොස් […]
අධ්‍යාපන අමාත්‍යාංශයේ බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත එම ආයතනවල සේවකයින්ට භාවිත කළ හැකි ඇඳිරි නීති බලපත්‍ර සහ අදාළ ආයතන සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ආයතනවල සේවකයින්ට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා නිකුත් කරන ලද සේවයට […]
රටේ පවතින වත්මන් ත්ත්තවය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සෘජු දුරකනත අංක තුනක් හඳුන්වා දීමට පියවර ගත් බවයි. ඒ සඳහා නව අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ද පත්කර තිබෙනවා. එමගින් ඒ ඒ කර්මාන්තයට […]
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුරෙන් අද උදෑසන වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7857ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 6816 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 431 දෙනකෙු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවත් වාර්තා වී ඇත්තේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වන අතර එම සංඛ්‍යාව 109ක්. එමෙන්ම මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 57ක්, හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 47ක් සහ පානදුර ප්‍රදේශයෙන් 41 දෙනෙකු වාර්තා වන බවයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය […]
මියගිය පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගැනුණේ ඊයේ දිනයේදීයි. අදාළ පුද්ගලයාව පසුගිය 31 වැනිදා රෝහලට ඇතුළත් කර තිබුණේ, සියදිවි හානිකර ගත් බව පවසමින් වන අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටියා. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා […]
පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් අද දින විවෘතව පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පැවසුවේ, අද උදෑසන 5 සිට පස්වරු 3 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතින බවයි. පිටකොටුව හතරවැනි සහ පස්වැනි හරස් වීදිවල තොග වෙළඳසැල් එලෙස විවෘතව පවතින බවයි එම සංගමය පැවසුවේ. ඒ අනුව අද පස්වරු 3 දක්වා වෙළඳුන්ට ආහාර ද්‍රව්‍ය මිල […]