News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

සනිධප සංගීත කණ්ඩායමේ සාමාජිකයින් රිය අනතුරකට ලක්වෙයි

Generic placeholder image

යුරෝපා සංචාරයක් සදහා යුරෝපයට ගිය සනිධප සංගීත කණ්ඩායම එහිදී රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔවුන් ගමන් ගත් වාහනයේ රියදුරුට නින්ද ගොස් තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව ආරංචි මාර්ග සදහන් කළා. මේ පිලිබද විමසීමට අප සනිධප සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔවුන්ව සම්බන්ධ කරගැනීමට මෙතෙක් නොහැකි වුණා.


Oct
29

මම මුලින්ම රගපෑවේ රාමායණයේ වානර හමුදාවේ වදුරෙකුට – ෂාරුක් ඛාන්

Generic placeholder image

ඇමරිකානු NBC රූපවාහිනියෙන් වසර තිහක් පුරාවට late night with david letterman වැඩසටහන කළ කළ david letterman ඊට සමුදී මේ වන විට my next guest needs no introduction with david letterman සාකච්ඡාමය වැඩසටහන netflflix උදෙසා ඉදිරිපත් කරනු ලබනවා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු, ප්‍රහසනාත්මක සන්නිවේදකයකු, පිටපත් රචකයකු, නිෂ්පාදකවරයෙකු වන ඩේවිඩ් වයස 72 ඉක්ම වූවද තවමත් සිය වෘත්තියෙහි […]


Oct
29

අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල-වීරකැටිය මාර්ගය තාවකාලිකව වසයි

Generic placeholder image

පවතින අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ග ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තංගල්ල-වීරකැටිය මාර්ගයද ජලයෙන් යට වී තිබිම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තැබීමට තංගල්ල පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය ද බෙලිඅත්ත වලස්මුල්ල ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන බව වාර්තා […]


Oct
29

Face book සමාගම ශ්‍රී ලංකාව තුල ” report ” පහසුකම නවත්වයි

Generic placeholder image

ෆේස්බුක් සමාගම විසින් පළකිරීම් සම්බන්ධ ‘රිපෝර්ට් පහසුකම ශ්‍රී ලංකාව තුල නවත්වා තිබෙන බව වාර්තා වෙනවා. මෙවන් මැතිවරණ සමයක ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීම් වලට “රිපෝර්ට්” කිරිමට නොහැකි වීම සැලකිය යුතු කරුණක් බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙන බවයි විචාරකයින්ගේ අදහස වන්නේ.


Oct
29

ගජමෑන් එක්ක තියන රටම දන්න රේඩියෝ ඩබලගේ සම්බන්දේ මොකක් ද?

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම කාටූන් වීඩියෝ චිත‍්‍රපටය තමයි ගජමෑන් කියලා කියන්නේ. ශී‍්‍ර ලංකාවේ පේ‍්‍රක්ෂකයින්ට තව නොබෝ දිනකින් මෙය නැරඹීමට හැකියාව ලැබෙනවා. මේ ගජමෑන් චිත‍්‍රපටයට රටම දන්න රේඩියෝ ඩබල වන අරවින්ද සහ ආශ්චර්යාගේ සම්බන්ධය කුමක්ද කියලා දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


Oct
29

උඩරට දුම්රිය මාර්ගයට නව සුඛෝපභෝගි දුම්රියක් එක් කරයි

Generic placeholder image

උඩරට දුම්රිය මාර්ගය පවතින අධික මගී ඉල්ලුම පිළිබද අවධනය යොමු කරමින් නව දෙනුවර මැණිකේ නමින් සුඛෝපභෝගි දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතුකර තිබෙනවා. කොළඹ කොටුව – බදුල්ල බලා ධාවනය මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 3 කින් හා ඒ අනුව සියලු මැදිරි 07 කින් […]


Oct
29

තමිල්නාඩුවේ ළිං කුහරයක සිරවී මිය ගිය දරුවාගේ අවසන් කටයුතු අද

Generic placeholder image

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නළ ළිං කුහරයක දින තුනක් සිරවී සිටි සුජිත් විල්සන් නමැති වයස අවුරුදු 02 ක පමණ දරුවාගේ සිරුර මේ වන විට ගොඩගෙන ඔහුගේ දෙමවුපියන් වෙත භාර දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම දරුවාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.


Oct
29

ජනපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ලෙස සියලු වාහනවල ඇති වැකි, සළකුණු, ඡායාරූප ප්‍රදර්ශනය තහනම් කෙරේ

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්දනය වන ආකාරයට සියලුම වාහන වල ඇති වැකි, සළකුණු, ඡායාරූප, ඇතුළු ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඒ පිලිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල බලධාරීන්ට නියෝග නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් […]


Oct
29

අයහපත් කාලගුණය එළවළු මිල තව දුරටත් ඉහළ යවයි

Generic placeholder image

පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙදපොලේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල ගොස් තිබෙනවා. මිට හේතු වශයෙන් එහි කළමනාකරු සදහන් කලේ පවතින වැසි තත්වය හේතුවෙන් ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීම, ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම, වැනි කරුණු හේතුවෙන් මෙලෙස එළවළු […]


Oct
29

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගයේ කාලය තව දුරටත් දිගු කෙරේ

Generic placeholder image

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා යලි කාලය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ මරණ දඩුවම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේය. පෙත්සම් […]


Oct
29

තිරගත කිරීම අරඹා දින 3ක් තුල බිගිල් ඉන්දීය රු. කෝටි 100 පන්නයි

Generic placeholder image

තිරගත කිරීම් අරඹා දින 3 ක් තුල සුපිරි නළු විජේ ප්‍රධාන චරිත රඟන ” බිගිල් ” චිත්‍රපටය මේ වන විට ලබා ඇති ආදයම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටය ප්‍රවීන සංගීතඥ ඒ. ආර්. රහුමාන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. මෙහි අධ්‍යක්ෂණය ආට්ලී කුමාර් විසින් සිදු කර ඇත.


Oct
29

පොහොට්ටුවට සහය දක්වන පක්ෂ අතර අද විශේෂ හමුවක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ හා නියෝජිතන් අතර විශේෂ කතිකාවක් අද මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවෙදී විශේෂයෙන්ම අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකරගැනීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කතිකා කරන […]


News Articles
Latest Videos
Most Popular Post