News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

සජිත්ට ප්‍රබල සහයක්

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනපතිවරණයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සහය හිමිවෙන බව වාර්තා වෙනවා. ඒ බව නිල වශයෙන් ලබන 05ච වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශේෂ සමුළුවක් කැදවමින් ජනතාවට ප්‍රකාශ කරන බවයි වාර්තා […]


Oct
30

රෝහල්වල හදිසි වැඩ වර්ජනයක්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් අද දිවයින පුරා හදිසි වැඩ වර්ජනයක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මෙම වැඩ වර්ජනය කැදවා තිබෙන අතර රෝහල් තුල සේවා අකර්මනය වීමට මේ තුලින් හැකි බව සදහන් වෙනවා. විශේෂයෙන් බෙහෙත් දිම් සහ අනෙකුත් වෛද්‍ය පරික්ෂණයන් සිදු කරනු ලබන රෝගීන් හට එම සේවා […]


Oct
30

වසන්ත සේනානායකව එජාපයෙන් නෙරපයි

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ඉවත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ ඒ බව ඒ මහතාට දන්වා යවා ඇති බවයි. එමෙන්ම එම මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි කටයුතු කරන […]


Oct
30

රාජපක්ෂ පවුලට නව සාමාජිකයෙක් එක් වෙයි

Generic placeholder image

වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ටට්යානා යන දෙපලට පුංචි පුතෙකු ලැබී තිබෙනවා. ඒ අද උදැසන කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පුංචි පුතා ඉපදී තිබෙනවා.


Oct
30

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව අද දෙවන දිනටත් තරග බිමට

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර පන්දුවාර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ දෙවන තරගය අද ඒ, බි‍්‍රස්බේන් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙහි පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත් අතර ඒ අනුව තරගාවලිය 1/0 ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවෙනවා.


Oct
30

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, දකුණ ගිනිකොන ආදී පළාත් වලට සවස් කාලයේ තද වැසි සමග අකුණු ඇති වීමේ අවධානයක් තිබෙන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


Oct
29

සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම නරඹමින් සිටි දෙපළකගේ දරුවෙක් දියේ ගිලී මිය යයි

Generic placeholder image

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම මවක් සහ පියෙක් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් එම ප්‍රාන්තයෙන්ම වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් බව තමිල්නාඩු පොලීසිය පවසනවා. ඊයේ (28) රාත්‍රියේ දැරිය වතුර බේසම තුළ සිටි අවස්ථාවේදී […]


Oct
29

තමිල්නාඩුවේ පුංචි සුජිත් ගැන අපිට හිතුණ දේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
29

බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට තරග තහනමක්

Generic placeholder image

බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවූ වසර 2 ක ක්‍රිකට් තහනමක් පණවා තිඛෙනවා. ඔහුට එරෙහි චෝදනාව වන්නේ තරඟ පාවාදීම්වලට සම්බන්ධ බුකීකරුවන් ඔහු සම්බන්ධ කර ගැනීමට දැරූ ප්‍රයත්න පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දැනුවත් නොකිරීමයි. අයි සී සී දූෂණ මර්දන නීති කඩ කල බවට වරද පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශකිබ් අල් හසන්ට මෙම තහනම […]


Oct
29

ඉන්දියාවේ කෙසෙල් සැණකෙළියක්

Generic placeholder image

ඉන්දියාවේ මනිපුරි ප්‍රාන්තයේ පැවති සු‍විශේෂී සැණකෙලියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. එම සැණකෙළිය “කෙසෙල් සැණකෙළිය” යනුවෙන් නම්කර ඇති බව සදහන්. ඉන්දියාවේ ඊසානදිග මනිපුරි ප්‍රාන්තයේ වාර්ෂික “කෙසෙල් සැණකෙළිය” මෙවර පැවැත්වුණේ දෙවන වරටයි. විවිධ විශේෂයන්ට අයත් කෙසෙල් වර්ග මෙම සැණකෙළියේ ඇති අතර එහිදී මනිපුරි ප්‍රාන්තයේ ජන නැටුම් කිහිපයක්ද එහිදී දැකගැනීමට හැකි වී තිබෙනවා. කෙසෙල් විශේෂ […]


Oct
29

MCC යේ ප්‍රදානයක් වන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Generic placeholder image

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන […]


Oct
29

හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක වල සියලුම පාසල් හෙට වැසේ

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වසා දැමීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට අද මෙම නියෝගය ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post