වෙළදපොලේ සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. සම්බා කිලෝවක් රුපියල් 90 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර නාඩු කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 91 ත් 92 ත් අතර මිලකටයි. වෙළදපොලට සහල් නිකුත් කිරීම අඩු වීම මෙලෙස සහල් මිල ඉහළ යාමට හේතු වී තිබෙන බව සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඞී කේ රංජිත් මහතා […]
සිය ඉල්ලීම් හිමිවන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩ ක‍්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ සිය ගැටලූ සදහා නිසි විසදුමක් ලබාදීමට රජය අපොහොසත්ව ඇති බවයි. වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා. නොදන්වා සේවයට නොපැමිණෙන සියලූ […]
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ පෝස්ටර් හා කටවුට් ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ වල ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡුාවකදීයි. ජනාධිපතිවරණය සදහා මේ වන විට අපේක්ෂකයින් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. තැපැල් ඡුන්ද සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් ලබන 04 වනදා මධ්‍යම […]
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී අද උදෑසන 9.00 ට ආරම්භවීමට නියමිතයි. සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත කර ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ් සියලූ පක්ෂ නායකයින් සම්මේලනයට සහභාගීවනු ඇති. සුගතදාස ගාහස්ථ ක‍්‍රී‍්‍රිඩාංගනයට ඇතුළු කර ගත හැකි වන පරිදි උතුරු නැගෙනහිර […]
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද යළි කැදවීමට නියමිතයි. ඒ යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලිපි ලේඛන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති […]
පවතින වැසි සහිත කාලගුණයක් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් අද සිට ලබන 05 වනදා දක්වා ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කර තිබෙනවා කොළඹ / ගම්පහ / ගාල්ල / රත්නපුර හා මහනුවර යන දිස්ත‍්‍රික්ක වල ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛඉ අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ ගතවූ […]
නාවික හමුදාව විසින් අද (02) අළුයම චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 550 ක් හා හක් බෙල්ලන් 04 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
අලි මිනිස් ගැටුම ඇතුළුව විවිධ කි‍්‍රයාකාරකම් හේතුවෙන් වන අලි 293 දෙනෙකු වසරේ මුල් මාස නවය තුළ මිය ගොස් ඇතැයි වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසුවා. වෙඩි තැබීම්, හක්ක පටස්, විදුලි සැර වැද්දවීම්, දුම්රියේ ගැටීම් ආදී සිද්ධි හේතුවෙන් මෙම අලි මිය ගොස් ඇතැයි ද වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය […]
ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 297 ක් ලබාගත්තා. ධනුෂ්ක ගුණතිලක ලබාගත් ලකුණු සංඛ්‍යාව 133 ක් වන අතර ලහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබාගත්තා. මිනෝද් භානුක ලකුණු 36 යි. ප‍්‍රවේගකාරී ඉනිමක් කී‍්‍රඩා කළ දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 43 ක් […]
ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව රජය සදහන් කළා. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඒ බව දැනුම්දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 18 ක් නිමාවට පත්වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා තිබෙනවා. නොදැවී කී‍්‍රඩා කරන ධනුෂ්ක ගුණතිලක ලකුණු 51 යි. කණ්ඩායම් නායක ලහිරු තිරිමාන්න ලකුණු 30 යි. අද දවසේදී ශී‍්‍ර ලංකා ඉනිමේ දැවී ගිය කී‍්‍රඩකයා […]