තමාට එරෙහිව දේශපාලනික වශයෙන් ගොනුකර ඇති චෝදනාවක විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. අද (30) දහවල් මන්ත්‍රිවරයා එම කොට්ඨාශය වෙත පැමිණ ඇති අතර එහිදී එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමාට එම විමර්ශන පිළිබඳ පූර්ණ වාර්තාවක් ලිඛිතව ලබාදෙන බවට දැනුම් දුන් බව මන්ත්‍රිවරයා සඳහන් […]
හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළා. හබරණ ප්‍රදේශයේ වනඅලින් මිය යෑම සම්බන්ධයෙන් විවිධ කටකතා […]
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ හමුවේ අද කැදවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කර ඇති අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර […]
ටැටූ කියන්නේ තරුණ තරුණියන් අතර බොහොම ජනපි‍්‍රය මාතෘකාවක්.ඔබ හොඳින්ම දන්න කෙනෙක් ගහපු මේ දවස්වල ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙන ටැටූ එකක් ගැන තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා. සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව සහිතව ලසිත් මාලිංග මේ ටැටූ […]
ශී‍්‍ර ලංකා පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන පාකිස්ථානු කණ්ඩායම මේ මොහොත වන විට කිසිවෙකු නොදැවී 66 ලබාගෙන තිබෙනවා. නොදැවී කී‍්‍රඩා කරන ලකුණු fakhar zanan 39 ක්ද ලකුණු Imam ul-haq 27 ක්ද ලබාගෙන තිබෙනවා. මේ මොහොත වන විට කි‍්‍රයාත්මක වන්නේ තරගයේ 14 වන පන්දු වාරයයි. 4.28 PM
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඔක්තොම්බර් මස 4වනදා දක්වා එම කාලය දිර්ඝ කර කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. අද (30) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ත් 100ත් අතර තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බව කාලගුණ දෙපර්තම්නේතුවේ කාර්යයේ නියුතු […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින තරගයේ කාසිය වාසිය පකිස්ථානය දිනාගත් අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ලහිරු තිරිමාන්න , කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම , දනුෂ්ක ගුණතිලක ,අවිශ්ක ප්‍රනාන්දු , ඕෂධ ප්‍රනාන්දු , ෂෙහාන් ප්‍රනාන්දු , […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාලච්චේන ධිවර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. කස මෝරා ”ඇලෝපිඬේ” කුලයට අයත් ජලජ සම්පත් පනත යටතේ සංරක්ෂිත මත්සයෙක් වන අතර මෙම මත්සයන් දඩයම් කිරීම තහනම්.
වාර්ෂිකව සිදුකෙරෙන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයේ කටයුතු දින 100ක කාලයක් සඳහා වසා දැමෙන බව එම බලාගාරයේ පරිපාලන අංශ පවසනවා. මේ නිසා මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල සැපයුමට අහිමි වනු ඇති බව සදහන්. කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ සෙසු ජනන යන්ත්‍ර දෙක තවදුරටත් ක්‍රියාත්මක වන බව එහි පරිපාලනය සඳහන් කළා.
සංචාරක ශ්‍රී ලංකා – පකිස්ථාන තරග ආරම්භයට සියලු කටයුතු මේ වන විට සුදානම් බව වාර්තා වෙනවා. පකිස්ථානයට අවුරුදු 10 කට පසු ක්‍රිකට් වසන්තය අද උදා වී තිබෙනවා. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් මහත් උද්යෝගයෙන් මෙම තරගය බැලීමට ක්‍රීඩාගාරය වෙත පැමිණෙන බව වාර්තා වෙන අතර එමෙන්ම තරගය සජීවීව නැරඹිමට ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටිනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් […]