News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

ගියපාර වගේ මේ පාරත් හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්න පුලුවන් – විපක්ෂනායක කියයි

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව කියා සිටියා. ”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ […]


Sep
27

දුම්රිය වර්ජනය ගැන විශේෂ කැබිනට් සාකච්ඡාවක්

Generic placeholder image

පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් සාකච්ඡා කිරීම සදහා කැබිනට් මණ්ඩල අද පස්වරු 6.00 ට රැස් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කලේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මෙම වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කර තිබුණු […]


Sep
27

එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද නිමාවට

Generic placeholder image

ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සම්බන්දයෙන් අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව දින හතරක් පුරා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති අතර අදින් එය අවසන් වීමට නියමිතයි. ඇමරිකා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙවර සමුළුව දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය සහ පාරිසරික සංවර්ධනය සදහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම තේමාව කර ගනිමින් පැවැත්වුණු අතර ශ්‍රී […]


Sep
27

ගැබිනි ඇතින්නක් ඇතුලු සද්දන්තයින් 03 කු අභිරහස් ලෙස මියයයි

Generic placeholder image

හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී මියගිය වන අලින් තුන් දෙනෙකුගේ මළ සිරුරු අද (27) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇති ඇතින්නක් ගැබ්බරව සිටින බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළා. මෙම වන අලින් තිදෙනා යම්කිසි වසක් ශරීරගත කොට ඝාතනය කරන්නට ඇති බව වනජීවී නිලධාරීහු සැක කරන අතර මියගිය වන අලින් පිළිබඳව පරීක්ෂණයක් සීගිරිය වනජීවී නිලධාරීන් […]


Sep
27

වැඩවර්ජනය නතර කර සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස දුම්රිය වෘත්තීය සමිතිවලට ඉල්ලීමක්

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවමත් කි‍්‍රයාත්මකයි. වැඩවර්ජනය නතර කර සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින්. මෙම වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේද කාර්යාලීය දුම්රිය බොහොමයක් අවලංගු කෙරුණ අතර කොළඹ කොටුව බලා අද පෙරවරුවේ ධාවනය කෙරුණේ […]


Sep
27

සදුදාට පෙර වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රවාහන ඇමතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

දුම්රියේ සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලමින් දුම්රිය සේවකයින් සිදු කරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරනවා. ලබන සදුදා වන විට මෙම වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එමෙන්ම ජනතාවට වැඩ වර්ජනය නිසා සිදුවන අපහසුතා හා පිඩාව වැලැක්වීම සදහා උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද මේ සදහා ලංගම හා […]


Sep
27

ජෝර්දානයේ වීසා නොමැතිව රැඳී සිටින ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

Generic placeholder image

ජෝර්දානය විසින් යලි මාස දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිඛෙනවා. සැප්තැම්බර් 22 වනදා ආරම්භ වුණු පොදු සමාකාලය ලබන නොවැම්බර් 21 වනදා දක්වා ක්‍රියාත්මක බව ජෝර්දාන තානාපති කාර්යාලය විසින් දන්වා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා. රැකියා වීසා මත ජෝර්දානයට ගොස් නියමිත වීසා නොමැතිව රැඳී සිටින විගමනික ශ්‍රමිකයන්ට මෙම පොදු සමා කාලය […]


Sep
27

අනුරට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහතාට මෙවර ජනපතිවරණයේදී යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ සහය හිමිව තිබෙනවා.ඊයේ කොළඹ නව නගර ශාලාවේදි එම පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරී‌මේ උත්සවයේදී මේ බව ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන්ම පවතින දුෂිත දේශපාලනයට එරෙහිව  මෙම තීරණය ගත් බවයි එම පෙරමුණ වැඩි දුරටත් […]


Sep
27

සෞදි අරාබිය නීති කිහිපයක් ලිහිල් කරයි

Generic placeholder image

සෞදි අරාබිය පළමු වරට සංචාරක වීසා ලබා දීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම සංචාරක කාන්තාවන් සිය රට තුළදී අබාය පැළඳ සිටීම අනිවාර්ය නොවන බව ඔවුන් පවසා ඇති අතර සෞදි අරාබියේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන, නව වීසා වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බව සදහන්. ඒ යටතේ රටවල් 49ක් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති […]


Sep
27

රාජ්‍ය ආයතනවල වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

Generic placeholder image

වත්මන් රජයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිඛෙනවා. 2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලයට බලපැවැත්වෙන පරිදි මෙම කොමිසම සිය විමර්ශන සිදුකරනු ලැබුවා. කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]


Sep
27

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරකයින් සිගිරිය මුදුනට

Generic placeholder image

අද දිනයට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විදෙස් සංචාරකයින් සදහා අද අළුයම 5.00 සිට සිගිරි ගල මුදුනට පිවිසීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද උදෑසන සිටම සිගිරි ගල මුදුනට නැග ඉර පායන ආකාරය නැරඹීම සදහා විදෙස් සංචාරකයින් සහ ඒ අවට ප්‍රදේශවාසීන් ද මේ අවස්ථාවට එක්ව […]


Sep
27

සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆෙස් බුක් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය බෘස්ලී ගේ කියමනක් සමගින් යාවත්කාලීන කර තිබෙනවා. “ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න.” යන්න එහි සිංහල තේරුමයි.


News Articles
Latest Videos
Most Popular Post