ඉන්දුනීසියා කලාපයේ බටහිර පැපුවාහි ඇති වි තිබෙන විරෝධතා හේතුවෙන් නගරයේ ගොඩනැගිලි කිහිපයක් විරෝධතා කරුවන් ගිනි තබා තිබෙනවා. ඒ අතරින් බොහොමයක් එරට රජයේ ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පුද්ගල මරණ 27 සිදුව තිබෙන බව පැවසෙන අතර මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමබන්ධ බව වාර්තා වෙනවා. විශේෂයෙන් ම විරෝධතාවන් කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් […]
අද පාපැදි සවාරිය බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ වන අතර අවසන් වන්නේ කුරුණෑගලින්. ස්පීඞ් අප් පාපැදි සවාරියේ දෙවන දිනයේ ජයග‍්‍රහණය ඊයේ හිමි කර ගැනීමට වරාය අධිකාරී කණ්ඩායමේ සුජිත් හසන්ත සමත් වුණා. දෙවන ස්ථානය හිමි කර ගත්තේ වරාය අධිකාරී කණ්ඩායමේ චමෝද් ද සිල්වා යි. තුන් වන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත විසින් දිනා ගත්තා. පාපැදි සවාරියේ […]
ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 20යි 20 තරගාවලියකට පැමිණෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආරාධනා කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම තරගාවලිය ලබන ජනවාරි මස 05 ,07,10 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිලිබද සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස දෙවන පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් සිටින බවයි. නියෝජ්‍ය කථානායකවරයා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පසුගිය 24 වනදා පස්වරුවේ කාරක […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද කැදවා තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අද පස්වරු 3ට රැස්වීම කැදවා ඇති බවයි. සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. අද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවයි […]
දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිළධාරීන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. මෙම වර්ජනයට හේතු වී ඇත්තේ වැටුප් හා ශ්‍රේණි විශමතා ගැටලූවක්. වර්ජනය හේතුවෙන් ලංගම සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමට තීරණය […]
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ අඩු වීමක් අද සිට බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සවස් කාලයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර / දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිිහිපයක් ඇති විය හැකියි. කළු ගගේ ජල මට්ටම මිල්ල කන්ද ප‍්‍රදේශයෙන් තව […]
අද(25) මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක කිරීමට ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට(26) සිට ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව ලංකා ගමනා ගමන මණ්ඩල සභතිවරයා ප්‍රකාශ කළා. අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුවද වැඩ වර්ජනයක නිරතවන බව නිවේදනය කළ අතර වැටුප් විෂමතා ගැටළුව මෙයට හෙතු වී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රීයේ සිට […]
ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේදී එය පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරඟය ජනවාරි 05 වනදාත් (ගුවහාති) දෙවන තරගය ජනවාරි 07 වනදාත් (ඉන්ඩෝර්) තුන් වන හා අවසන් 20යි 20 තරඟය ජනවාරි 10 වනදාත් (පුනේ) පැවැත්වීමට නියමිත බව සදහන්.
විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රම වැටුප් ගැටලුවට තමන්ගේ පාලනයක් යටතේ කඩිනමින් විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශගත සේවක පවුල්වල සාමාජික […]
ජනාධිපති අපේක්ෂකත්වයට ගැටුම් ඇතිකරගන්නා එක්සත් ජාතික පක්ෂයේ දෙදෙනෙකුට බලය ලබාදී රටක් ඉදිරියට ගෙන යා හැකි දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනයට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එම අවස්ථාවට […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here