දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිළධාරීන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. මෙම වර්ජනයට හේතු වී ඇත්තේ වැටුප් හා ශ්‍රේණි විශමතා ගැටලූවක්. වර්ජනය හේතුවෙන් ලංගම සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමට තීරණය […]
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ අඩු වීමක් අද සිට බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සවස් කාලයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර / දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිිහිපයක් ඇති විය හැකියි. කළු ගගේ ජල මට්ටම මිල්ල කන්ද ප‍්‍රදේශයෙන් තව […]
අද(25) මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක කිරීමට ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට(26) සිට ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව ලංකා ගමනා ගමන මණ්ඩල සභතිවරයා ප්‍රකාශ කළා. අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුවද වැඩ වර්ජනයක නිරතවන බව නිවේදනය කළ අතර වැටුප් විෂමතා ගැටළුව මෙයට හෙතු වී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රීයේ සිට […]
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේදී එය පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරඟය ජනවාරි 05 වනදාත් (ගුවහාති) දෙවන තරගය ජනවාරි 07 වනදාත් (ඉන්ඩෝර්) තුන් වන හා අවසන් 20යි 20 තරඟය ජනවාරි 10 වනදාත් (පුනේ) පැවැත්වීමට නියමිත බව සදහන්.
විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රම වැටුප් ගැටලුවට තමන්ගේ පාලනයක් යටතේ කඩිනමින් විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශගත සේවක පවුල්වල සාමාජික […]
ජනාධිපති අපේක්ෂකත්වයට ගැටුම් ඇතිකරගන්නා එක්සත් ජාතික පක්ෂයේ දෙදෙනෙකුට බලය ලබාදී රටක් ඉදිරියට ගෙන යා හැකි දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනයට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එම අවස්ථාවට […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
උපාධිධාරින් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන ක‍්‍රමයක් රට තුළ මතුව ඇත්තේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක‍්‍රමය නිසා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික කී‍්‍රඩාංගණයේ දී ආරම්භ කෙරුණු ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමින්. ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම, නව නිපැයුම් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ සදහන් කළා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති බවත් යුධ හමුදා […]
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. කෙසේ වෙතත් බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය මේ වන විට මතුගම මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. සජිත් පේ‍්‍රමදාස රැළිය අමතමින් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ මෙම රැළියට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බැවින් අනාගත ජනාධිපතිතුමාට සොබාදහමද ආදරය කරන බවයි. එමෙන්ම සජිත් පේ‍්‍රමදාස යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙක් බවත් ජනාධිපතිවරණයට තව දින 52 ක් ඇති බවත් එම […]
මතුගම මහජන කී‍්‍රඩාංගනයේ මේ වන විට පැවැත්වෙන ජන හමුවට ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණ තිබෙනවා.