වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් කියා සිටියේ තම වැටුප් විෂමතා ගැටළුවට රජය විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්වන බව සඳහන්. එසේම […]
කැකිරාව – ඔලොම්බෑව ප්‍රදේශයේදී වන අලි දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් ගවයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැඳුණු මෙම වන අලීන් වෙල් යායක තණ කැවීම සඳහා බැඳ තිබූ ගවයින්ට ඊයේ පස්වරුවේ මෙලෙස පහරදී ඇති බව සදහන්. මේ අතර, මහියංගනය අවට ගම්මාන හා මිනිපේ ගොවි ජනපදයට මේ දිනවල උග්‍ර වන අලි තර්ජනයක් පවතින […]
කෙන්යාවේ අගනුවර නයිරෝබි නුවර පාසල් ගොඩනැගිල්ලක් හදිසියේ කඩාවැටීමෙන් පාසලේ ළමුන් 7 දෙනෙක් මියගොස් තිබෙන අතර 57 දෙනෙකුට අධික පිරිසක් අනතුරෙන් රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අනුව ප්‍රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් මෙලෙස කඩා වැටී ඇත්තේ. අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්රියාත්මකයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමට එකග වූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ අනුව තිස්ස අත්තනායක මහතාට එක්සත් ජාතික පක්ෂයට නැවත පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ඉල්ලීමක් කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව ලබන ජනවාරි මස 01 දින සිට නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා. අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබු අතර ඒ අනුව පළමුව සියයට 50ක් 2020 ජුලි මස 01 දා සිට ගෙවීමටයි නියමව තිබුනේ. මේ […]
ශ්‍රී ලංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පහු කරමින් ලාංකික පියෙකු සහ තම එකම පුතු සමග ගුවන් යානයක් පදවාගෙන පැමිණියා. ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල වෙත ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය මෙලෙස උදිත දන්වත්ත ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත් ඔහුගේ එකම පුතා වන කවීෂ […]
(CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයක් හේතුවෙන් නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ වැඩ තහනමකට ලක් කෙරුණා. ඊයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා ගෙන් ලද අනුමැතියට අනුව ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවිමට තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි 10 පැනවීමට සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මෙම කොන්දේසි අතර ප්‍රධාන වශයෙන් විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුලත් බව වාර්තා වෙනවා. මේ පිළිබද අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ප්‍රකශ කලේ අදාළ කොන්දේසි සහ […]
අද පාපැදි සවාරිය අද ඇඹිලිපිටියෙන් ආරම්භ වන අතර එය නිමාවට පත් වන්නේ ඇඹිලිපිටිය නගරයෙන්. SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ දෙහිවල ගුවන් පාලම අසලින් ආරම්භ වුනා. පානදුර රත්නපුර ඔස්සේ පැමිණ කිලෝ මීටර 159 යි දශම 4 ක් ගෙවා එය අවසන් වුනේ ඇඹිලිපිටිය ඔරලෝසු කණූව අසලින්. පළමු අදියරේ ජයග‍්‍රහණය හිමි කර ගැනීමට ශ‍්‍රි ලංකා […]
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ දුම්රිය රියදුරන් ඇතුලූ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබු වර්ජනය කල් දමා තිබෙනවා. පවතින අයපහත් කාළගුණය හේතුවෙන් වර්ජනය කල් දැමු බවයි එහි ප‍්‍රකාශකයින් සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. වැටුප් ගැටලූව ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරු 8 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ […]
පාකිස්තානයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5 යි දශම 8 ක් ලෙස සටහන්වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මීර්පූර් ප‍්‍රදේශයේ මහා මාර්ග හා රථ වාහන වලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ නිවාස රැසක් […]
පාකිස්තානයේ තරග සංචාරයක් සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත් වුණා.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ කරච්චි නුවරට ලගා වී ඇති බව වාර්තා වෙනවා. මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිත අතර ඒ අනුව පාකිස්තානු තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන […]