News Line| Off Air
Generic placeholder image

Sep
12

ශ්‍රී ජයබෝධි විහාරයේ සර්වඥධාතු ප්‍රදර්ශනයක්

Generic placeholder image

හික්කඩුව වරාගස්විල වත්ත, ශ්‍රී ජයබෝධි විහාරයේ දෙවැනි වරටත් පවත්වනු ලබන ” උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීමේ මහා පිංකම ” 2019 සැප්තැම්බර් මස 13,14,15 යන තෙදින පුරා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා එම විහාරස්ථානයේදී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගෙන පින් රැස් කර ගැනීමට පැමිණෙන ලෙස විහාරාධිපති ඇතුළු සංවිධායක […]


Sep
12

නාමල් – ලිමිනි අද යුග දිවියට පා තබයි

Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබුවා. ඒ කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදීය.


Sep
12

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින වැසි හා අකුණු පිළිබඳවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එසේම ඉදිරි පැය කිහිපයේදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ […]


Sep
12

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා භාරයේ

Generic placeholder image

1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට අසල වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට අයත් යැයි සැලකෙන පෞරාණික අවරපෙත්තක් නාවික හමුදා මෙහෙයුමකින් ගොඩගෙන තිබෙනවා. වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ සුන්බුන් අතර තිබී මෙම විශාලත අවරපෙත්ත සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුම ‘ඒ 521’ […]


Sep
12

ගැටඹරු ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

Generic placeholder image

ගැටඹරු රජමහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රි 7.17ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කෙරෙන බව ගැටඹරු රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සදහන් කළා.


Sep
12

තලේබාන් ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් ප්‍රහාර

Generic placeholder image

තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත ඉදිරි දින කිහිපයේදී දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර වසරකට ආසන්න කාලයක් සාකච්ඡ පැවැත්වුණා. තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට තමන් සූදානම් බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර සඳහන් කළේ. නමුත් පසුගියදා තලේබාන් සංවිධාන එල්ල කළ ප‍්‍රහාරයකින් ඇමරිකා සෙබලෙකු ඇතුලූ […]


Sep
12

ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත තර්ජන

Generic placeholder image

පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ත‍්‍රස්තවාදී තර්ජනයක් පවතින බවට දැනුම් දීමක් සිදු කර තිබෙනවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කලේ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා හරහා අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි ඒ අනුව පකිසතාන තරග සංචාරයේ නිරත වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබද යළි සලකා […]


Sep
12

සජිත් දිනවීමේ සිව්වන රැළිය රත්නපුරයට

Generic placeholder image

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීමේ මීලග රැුළිය රත්නපුරයේ දී පැවැත්වීමට අවදානය යොමුව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බන්ඩාර මහතා සදහන් කලේ ඊට අදාළ සාකච්ඡමේ දින වල පැවැත්වෙන බවයි. එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් පසුගිය 10 වනදා රාත‍්‍රියේ පැවැත්වුණා. එහිදී තීරණය කෙරුනේ ජනාධිපතිවරණයේ අපේකෂකයා තේරීමේ බලය පක්ෂ […]


Sep
12

ත්‍රස්තවාදයට එරෙහි නව නීති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Generic placeholder image

ත‍්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනමි කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබ`ද ආංශික අධීක්ෂණ කමිටුවේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මෙම කමිටු රැස්වීමකට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කලේ ජාතික ආරක්ෂාව පිළිබ`ද […]


Sep
12

පළාත් 04 කට මිලිමීටර 100 ඉක්ම වූ වැසි

Generic placeholder image

බස්නාහිර / සබරගමුව සහ වයඹ පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර / ඌව / මධ්‍යම සහ උතුරු පලාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු […]


Sep
11

පාකිස්තාන තරඟ සංචාරයට ඉන්දියාවේ බලපෑමක් නෑ – හරීන් කියයි

Generic placeholder image

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා […]


Sep
11

කුඩා සාමනේර දෙනමට කළ අමානුෂික පහර දීමට හේතුව හෙළිවෙයි

Generic placeholder image

සාමනේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. අදාළ සකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළා. හොරෙව්පොතාන ශ‍්‍රි ස්වර්ණතිලකාරාම […]


News Articles
Latest Videos
Most Popular Post