News Line| Off Air
Generic placeholder image

Sep
16

නෙලූම් කුළුණ අද විවෘත වෙයි

Generic placeholder image

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ අද විවෘත කිරීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ සැළකෙන්නේ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස යි. මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 356 ක උසකින් යුක්තයි.මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 ක්. ඉන් 80 % ක් […]


Sep
16

දිවයින පුරා තද වැසි – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට මිලි මීටර 100- 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒම නිසා එම ප්‍රදේශ වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර තිබෙනවා.ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් […]


Sep
12

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 64ක් රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබෙනවා. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු […]


Sep
12

හරිම පිරිමියෙක් තෝරාගන්නේ අම්මවද, වයිෆ්වද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Sep
12

සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් විශේෂ පින්කම් මාලාවක්

Generic placeholder image

එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රඳුන් අභියස විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙනවා. 2019.09.15 දින පස්වරු 2.00 ට පින්කම් මාලාව ආරම්භ වන අතර එම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ […]


Sep
12

එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරක

Generic placeholder image

‘ටොප් ගියර්’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබෙනවා. එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා ඇති […]


Sep
12

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbe මැතිතුමා (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා […]


Sep
12

කංජිපානි ඉම්රාන්ට දුරකතන රැගෙන ගිය පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

Generic placeholder image

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් රැගෙන ගිය කෑම අසුරණයේ රහස් කුටියක තිබී මෙම ජංගම දුරකතන දෙක සහ චාජර් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. අදට […]


Sep
12

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමෙන් ඇපල් මැක්බුක් ප්‍රෝ උපාංග පිලිබද තහනමක්

Generic placeholder image

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර ඇති බව […]


Sep
12

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ලිමිණි වීරසිංහ අද විවාහ දිවියට

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ සහ ලිමිණි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට පිවිසුණා. එම අවස්ථාව දැක්වෙන ජායාරූප පෙළක්.


Sep
12

පාන් මිල පහළට

Generic placeholder image

පසුගිය දිනයේ වැඩි කල තිරිගු පිටි මිලට සාපේක්ෂව ඉහල දැමුණු පාන් මිල නැවත පෙර පැවති මිලටම ලබා දීමට තීරණය කර තිබෙනවා.


Sep
12

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කිරීමක් සහ ඉල්ලීමක් සිදු කරනවා. එනම් ගිනි ගැනීමේ අවදානමක් පවතිනවා ලෙස සැලකෙන ඇපල් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ගුවන් මගීන්ට ප්‍රකාශ කර සිටිනවා. ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ […]


News Articles
Latest Videos
Most Popular Post