News Line| Off Air
Generic placeholder image

Sep
9

වත්තලට හෙට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ, කැළණි ගඟ දකුණ ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරය යටතේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන්. ඒ අනුව වත්තල – මාබෝල – ජාඇල සහ කටුනායක – සීදුව යන නගරසභා බල ප්‍රදේශවලට මෙන්ම වත්තල- […]


Sep
9

තම ජීවිතය පරදුවට තබා වික්‍රමාන්විත මෙහෙවරක් කල විරෝධාර රණවිරුවන් දෙදෙනෙක්

Generic placeholder image

අරසපුරකුලමේ වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවලක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දෙවෙනි කොට කිලිනොච්චි ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබලුන් දෙදෙනෙක් වන ලාන්ස් කෝප්‍රල් ජී. එස්. අමරසිරි ද, ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න යන රණවිරුවන් දෙදෙනා මෙම වීර ක්‍රියාව සිදු කර තිබෙන අතර දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ […]


Sep
9

ඕස්ට්‍රලියාව අළු බදුනට තවත් ලං වෙයි

Generic placeholder image

අළුබඳුන කි‍්‍රකට් ශූරතාවයට තවත් ලංවීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. ඒ එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුළු 08 කට ලකුණු 497 ක් රැස් කරගෙන සිටි අතර එංගලන්තය පළමු ඉනිමට රැස් කලේ ලකුණු 301 පමණයි. දෙවන ඉනිමේදී තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 383 ක් […]


Sep
9

එජාප මන්ත්‍රීවරු 51 කගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් අද අගමැති හමුවට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් සකස් කෙරුණු විශේෂ ලිපියක් අද පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙලෙස තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක්ය. මෙම ලිපිය එජාප මන්ත්‍රීවරු 71 දෙනකුගෙන් 51 දෙනෙක්ම අත්සන් තබා ඇති බව […]


Sep
9

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයින්ට විශේෂ කැදවීමක් අද

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයින් සාකච්ඡුාවක් සදහා අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කැදවා තිබෙනවා. එළඹෙන පකිස්ථානු ටෙස්ට් සංචාරය පිලිබද මෙහිදී අවධාණය යොමු කෙරෙනු ඇති. එම සංචාරයට සහභාගී නොවන බවට ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. වසර 10 කට පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමක් මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. දෙරට අතර […]


Sep
9

ෆැක්සායි ජපානයට කඩා වදී

Generic placeholder image

ෆැක්සායි සුළි කුණාටුව ජපානයට කඩා වැදී තිබෙනවා. සුළි කුණාටුවේ ප‍්‍රභලත්වය පැයට කිලෝ මීටර 130 ක් බවයි ජපාන කාලගුණ බලධාරීන් සදහන් කලේ. අවදානම් තත්වය මත දුම්රිය ගමන් වාර 100 ක් හා ගුවන් ගමන් වාර 100 ක් අවලංගු කර තිබෙනවා. කනගාවා සහ ටෝකියෝ ප‍්‍රාන්ත වල පුද්ගලයින් තුන් ලක්ෂ 90 000 කට දැනුම් දි ඇත්තේ ආරක්ෂිත ස්ථාන කරා […]


Sep
9

වීසා නීති දැඩි කෙරේ

Generic placeholder image

නයිජීරියාව ඇතුලූ රටවල් 11 ක පුරවැසියන් සදහා වීසා නිකුත් කිරීමේදී දැඩි අවධාණයක් යොමු කිරීමට ආගනමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දෙපාර්තමේන්තුව් මාධ්‍ය ප‍්‍රකාශක ගයාන් මිලින්ද මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී දැඩි අවධාණයක් යොමුකර ඇති බවයි. අදාළ රටවල පුරවැසියන් පැමිණ මෙරට තුළ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවල නිරතවීමේ අවධානම මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. […]


Sep
9

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂනායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡක් හෙට පැවැත්වෙනවා. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡවේදී ගත් තීරණයක් අනුවයි. අදාළ සාකච්ඡව ඊයේ රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු වුණා.


Sep
9

පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට

Generic placeholder image

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනයක විවෘත කිරීම අද සිදුවනවා. එහි ප‍්‍රධාන උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ කහතුඩුව වෙනිවැල්කොළ ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිලිබද ජාතික ආයතනයේදීයි. දිවයිනේ පළාත් 09 ම ආවරණ වන පරිදි මෙම පාසල් ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. ඒ සදහා රජය වැය කර ඇති මුදල රුපියල් […]


Sep
9

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා අද නම් කිරීමට නියමිතයි.ඒ අද පස්වරු 4ට කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන උත්සවයකදීයි. යුක්ති ගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක් යන තේමාවෙන් මෙම උත්සවය සංවිධාන කර ඇති එම පක්ෂය සදහන් කළේ.මීට සමගාමීව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විසින් මැතිවරණ ප‍්‍රතිපත්ති කෙටුම්පතක්ද එළි දැක්වීමට නියමිතයි. මේ වන විට ශ‍්‍රි […]


Sep
9

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Generic placeholder image

දිස්ත‍්‍රික් මැතිවරණ නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡව සදහා කැදවා ඇත්තේ දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡ කිරීමට නියමිත අතර මීට අමතරව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙනවා. සාකච්ඡුාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් […]


Sep
9

දිවයිනේ උතුරට තද සුළං

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩි විය හැකි බව දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති […]


News Articles
Latest Videos
Most Popular Post