සාමාන්‍යයෙන් මිනිස් සිරුරක බර කිලෝ 70ක් 75ක් වගේ. හැබැයි මදුරුවෙක්ගෙ බර මිලි ග‍්‍රෑම් 2.5යි. ඒ කියන්නේ මදුරුවා අපිට වඩා දෙසීය අසූ ලක්ෂ ගුණයක් බරෙන් අඩුයි. ඒකයි ඇත්ත කතාව. ඒ වුනාට ඊටත් වඩා භයානක ඇත්තක් තියෙනවා.අපි ඉන්නෙ මේ පුංචි මදුරුවාට මර බයෙන්.ඒකට හේතුව ඩෙංගු. ඩෙංගු ගිය අවුරුද්දේ ජීවිත 64 ක් බිලි අරගෙන තියෙනවා. මේ අවුරුද්දේ ඩෙංගු […]
කල් යල් මැනලා හතරක් ගැහුවම, ඉස්සරහට පැනලා හයක් ගැහුවම, 50ක් 100ක් ගැහුවම, දාන බෝලෙට විකට් එකක් ගියාම ඇඟට එන kick එකට ජාත්‍යන්තර පිටියේ වගේම ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ පිටියේත් හැමෝම පොඩි add එකක් දානවා. ඒ කෙනා අපේ කෙනෙක් නම් ඒක මාර add එකක්. හැබැයි ඒ කෙනා අනිත් පැත්තේ නම් බොරු show. ඉන්දියාවේ නායක විරාත් කොලිටත් […]
ගෑණු ළමයෙක්ට ගොඩාක් ආදරේ කරන්න ඕනෙ, එයාව පොඩ්ඩක් තේරුම් ගත්තම ඇති. පිරිමි ළමයෙක්ට නං පොඩ්ඩක් ආදරේ කලාම ඇති, ඒත් එයාව ගොඩක් තේරුම් ගන්න ඕන. හැබැයි පිරිමි ළමයි ගොඩක් දෙනෙක් කියනවා තමන් පණ ඇරලා ආදරේ කලත් ගෑණු ළමයා කවදාවත් තමන්ව හරියට තේරුම් ගන්නෙ නෑ කියලා. අන්තිමේදි ඉතිං වෙන් වීම සැපකි. ඔන්න ඔය හිංදා තමයි ගෑණු ළමයින්ට […]
පොඩි ලෙඩක් හැදුනත් අපි කොච්චර නම් අසරණ වෙනවද. හිතන්නකෝ පිළිකාවක් වගේ දරුණු ලෙඩක් හැදුනු කෙනෙක් කොච්චරනම් අසරණද. දුක් විදිනවා ඇතිද. එහෙම කෙනෙක්ට පොඩි හරි සහනයක් වෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ලොකු පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් ගැනයි. ඔයාගේ කොන්ඩෙ නැති උනොත් ඔය කොච්චර නම් අපහසුතාවයට පත්වෙනවද. පිලිකාවක් වැළදුන කෙනෙක්ට එයාලට […]
අපි සල්ලි දීල මොනවා හරි ගත්තොත් එක කොච්චර පරිස්සම් කරනවද. එක අරගෙන දවස් දෙක තුනකින් නැතිවුනොත් දුකයි නේද. හිතන්නකෝ ඔබ Ferrari අලුත්ම කාර් එකක් ගත්ත කියල. පුලුවන්නම් වැලි කැටයක්වත් නොගෑවෙන්න අරන් තියයි නේද. හැබැයි ඉතින් ඔබ කාර් එක අරගෙන පැයකින් එක අලුවෙලා ගියොත්.බුදු අම්මෝ.. හිතාගන්නවත් බැනේ මොනවා කරන්නද කියලා, හැබැයි එංගලන්තයේ පුද්ගලයෙක්ට එහෙම දෙයක් උනා. […]
කෙල්ලෝ කියන්නේ කොහොමත් පිස්සු දඟ වැඩ කරන්න උපන්ම කොටසක්නෙ. එයාලට මොකක් හරි දෙයක් කරන්න හිතුනොත් කරලම තමයි පස්ස බලන්නෙ. Ballarina කියන්නෙත් ඒ වගේ ගැණු ළමයෙක්. එයාට හිතෙනවා Paris නුවර තියෙන ඔපෙරා ශාලාවට අහසින් යන්න. එයාට එක කරන්න පුලුවන් උනාද නැද්ද කියල දැනගන්න නම් Leap ෆිල්ම් එක බලන්න වෙනවා. Film එකේ Trailer එක පහතින්…..
ඔබ හොල්මනක් දැකල තියේද ? සමහරු ඔව් කියාවි, සමහරු නෑ කියාවි. ඔය අතර තවත් සමහරු හොල්මන් කියල දෙයක් නෑ කියාවි. එතකොට තව ටික දෙනෙක් චන්ඩි කමට කියනවනේ යකට බයනම් සොහොනේ ගෙවල් හදන්නෙ නෑ කියල. හැබැයි ඉතිං එහෙම කියන අය තමයි හොල්මනක් දැක්කම මුලින්ම අතුරුදහන් වෙන්නෙ. ඒ කොහොම උනත් Horror Films එහෙම නැත්තම් හොල්මන් Films අද […]
ලිබියාවෙ හිටපු ඒකාධිපති පාළකයෙක් තමයි ගඩාෆි. දරුණු නායකයෙක් වුණ ගාඩාෆිට ලේසියෙන් කාටවත් කිට්ටු වෙන්නවත් බෑ.ගඩාෆි එයාගේ ආරක්ෂාවට සුරූපී තරුණියන් තියන් ඉන්නවා කියන එකත් ප‍්‍රසිද්ධ රහසක්. ඒ කොහොම උනත් ළඟදී Instagram වල පළවුණ Photo එකක් නිසා හැමෝම කලබල උනා. ඒ Photo එකේ ගඩාෆි එක්ක සුරූපී බොලිවුඞ් නිළි Kathrina Kaif එකට ඉන්න Photo එකක්. මේ Photo එක […]
පොඩි කාලේ හඳ මාමගෙන් කිරි, පැණි ඉල්ලපු අපි ඩිජිටල් යුගයට එද්දී හිතනවා අනේ අපොයි ඒ කාලේ මොනාද ඒ කරේ කියලා. හැබැයි ඔබ විශ්වාස කරනවද අපි එදා ඇත්තටම ඒ කරලා තියෙන්නේ පිටසක්වලත් එක්ක පණිවුඩ හුවමාරු කරගැනීමක් කියලා. ඔබේ උත්තරේ මොකක් වුණත් දකුණු ඇමෙරිකාවට අයිති පුවෙට‍්‍රිකෝ දුපතෙන් අපිට ආරංචි වුණු මේ කතාවේ හැටියට නම්, මේ කියන්න යන […]
පිරිමින්ට වඩා ගැහැණු වෙනස්.ඒකනෙ එයාලට ගැහැණු කියන්නෙ. එයාලා පිරිමින්ට වඩා සංවේදියි. ඒත් දරා ගැනීමේ ශක්තිය වැඩියි. පිරිමින්ට වඩා නම්‍යශීලියි. ඒත් රහස් රකින්න බෑ. ගැහැනු කෙනෙක්ගෙන් වයස අහලා වැඩක් නෑ.එක්කො උත්තර දෙන්නෙ නෑ නැත්තං වයස අඩුවෙන් කියනවා. ඒ විතරක් නං මදෑ.ගෑණු කවදද හිතේ කියෙන දේ කෙලින්ම කිව්වෙ. හැබැයි ගැහැණු ළමයෙක් කවදාවත් කිසිම තැනකට හිස් අතින් යන්නෙ […]