News Line| Off Air
Generic placeholder image

Jun
7

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් අද වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන […]


Jun
7

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

Generic placeholder image

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පවතින සංචරණ සීමාවලට යටත්වයි. ඒ අනුව දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරී වසම් 77 ක් හුදකලා බව ඉවත් කර තිබෙනවා.


Jun
6

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1,921ක්

Generic placeholder image

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1,921ක් අලුතින් හදුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
6

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කෙරේ

Generic placeholder image

අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඒ අනුව එම ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වල පහත බිම්වල වෙසෙන ජනතාව ඒ පිලිබදව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.


Jun
6

සන්නද්ධ ප්‍රහාරයකින් ෆාසෝ රාජ්‍යයේ වැසියන් 130 කට අධික පිරිසක් මරුට

Generic placeholder image

සන්නද්ධ ප්‍රහාරයකින් බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිවිල් වැසියන් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. ෆාසෝ රාජ්‍යයේ සොල්හාන් ගම්මානයට එල්ල කර ඇති මෙම සන්නද්ධ ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරනවා.


Jun
6

විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

සමගි ජන බලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්


Jun
6

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද පෙරවරුවේ මෙරටට ගෙනවිත් තිබෙනවා. අදාල එන්නත් දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ.


Jun
6

ගිනි ගැනීමට ලක් වූ X-Press Pearl නෞකාවේ කළු පෙට්ටිය සොයාගනී

Generic placeholder image

නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී මේ වන විට ගිලෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. මේ වන විට එය ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.


Jun
6

අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Jun
5

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය පිලිබද ගුවනේ සිට ලබාගත් දර්ශන මෙන්න

Generic placeholder image

මේ දිනවල පවතින අධික වාර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වලට ගංවතුර තත්වයන් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් එම ඇතිව තිබෙන ගංවතුර තත්වය නිරික්ෂනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් අද දින නිරීක්ෂන මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. එහිදී කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, දොඩන්ගොඩ , අගලවත්ත , බදුරලිය , යන ප්‍රදේශයන්හි […]


Jun
5

කැළණි ගංගා නිම්නයේ පහත් බිම් වල ගංවතුර තත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගංගා ද්‍රෝණියේ ඉහල දාරා ප්‍රදේශ වල බොහෝ ස්ථාන වලට මිලිමීටර 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , හෝමාගම , කඩුවෙල , , කොළොන්නාව , බියගම , වත්තල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨස වලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් වල […]


Jun
5

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

පයාගල පොලිසිය විසින් සිදු කල වැටලීමකදී පයාගල පොලිස් වසමේ අක්කර 50 හතරමං හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ බෝඹුවල කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ දිනයේද වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී සාලමුල්ල ප්‍රදේශයේදී […]


News Articles
Latest Videos
Most Popular Post