News Line| Off Air
Generic placeholder image

Apr
22

බුවිනිගේ පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය

Generic placeholder image

බුවිනි චාපා දියලගොඩ කියන්නේ ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ පුංචි සිගිත්තන් දෙදෙනාගේ පළමු උපන්දිනය පසුගිය දා සමරලා තිබුණා. පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකළා. මේ පුංචි පැටව් දෙන්නා වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ඇය ආදරණීය සටහනක් ද එක්කර තිබුණා. එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


Apr
22

සචින් – දුෂේනිගේ ආදරණීය Photoshoot එක

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ කඩවසම් රංගන ශිල්පියෙක්. දුෂේනි මියුරංගි කියන්නෙත් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රීය සුරූපී රංගන ශිල්පිනියක්. රංගනයට පමණක් නොවෙයි ඔවුන් දෙදෙනා නර්තනයටත් එක ලෙස දක්ෂයි. මේ වන විට ඔවුන් දෙපළම කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් […]


Apr
19

ලස්සන සාරි විලාසිතාවකින් හැඩවූ දිනක්ෂි

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. ඇය දැන් පුංචි දියණියකගේ මවක්. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින්,


Apr
19

පුබුදු – මාෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම වයස් බේදයක් නැතුවම ආදරය කරන නළුවෙක්. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. දැන් ඒ දෙපළ පුංචි දියණියකගේ මවක් සහ පියෙක්. පසුගිය දවසක ඔවුන් දෙදෙනා ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ. […]


Apr
18

ඉෂාරාගේ පුංචි පවුල

Generic placeholder image

පුංචි තිරයේ අහිංසකාවියක් තමයි ඉෂාර සඳමිණි කියන්නේ. ඇය ආයුර්වේද වෛද්‍යවරියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු ආදරණීය යුවලක්. තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. පසුගිය දවසක ඉෂාරාත්, […]


Apr
18

යුරේනිව මෙහෙම දැකලා තියෙනවාද?

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රියම සුරූපී නිළියක්. ඇය කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන්. පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. නමුත් මෙදා සැරේ නම් යුරේනි වෙනදා කරන විලාසිතා වලට වැඩිය වෙනස්. පහත දැක්වෙන්නේ ඒ […]


Apr
17

ඔසරියට එයාගෙ හැඩ බලන්නකො

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේ දී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අවුරුද්දට කහ පැහැති ඔසරියකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
17

අමන්දා – ඩයස්ගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩ වී තිබෙනවා. නමුත් මෙවර ඇය නව විලාසිතාවකින් හැඩවී තිබුණා. ඇගේ අත ගත් සැමියා වන ඩයස් සමඟ ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


Apr
16

අවුරුද්දට නෙත්මිගෙන් Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් රැසකම දක්නට ලැබෙන චරිතයක්. නෙත්මි සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉතාමත් ලස්සන ෆොටෝෂුට් එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Apr
16

රොෂාන්, කුෂ්ලානි සහ මිනෙත්ගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

රොෂාන් රණවන, සිනමාවට නැතුවම බැරි කෙනෙක් වන අතර ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වෙනකොට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා. රොෂාන් ඔහුගේ බිරිද කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් සමග මෑතකදී ඡායාරූපගත කිරීමක් කළා. එහිදී සිදුකළ ඡායාරූ ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
12

සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‌පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. ඒ වගේම කස්තුරි ජයවර්ධන ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළු දෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප වල තවත් පුංචි යාළුවෙක් […]


Apr
12

සාරියට හැඩවුණු නිල්මිණී

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නොමැකෙන රුවක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ. ඒ වගේම ඇය ආදරණීය දියණියකගේ මවක්. එදා වගේම ඇය අදටත් ලස්සන කෙනෙක්. තාමත් කෙල්ලෙක් වගේ ඇය සාරියට කොච්චර හැඩ ද බලන්නකෝ. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post