News Line| Off Air
Generic placeholder image

Mar
21

මාධවී – කසුන්ගේ ආදරය

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක්. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ දෙදෙනා පසුගියදා අලංකාර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
20

“සරෝජා” දැන් Doctor කෙනෙක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 2000 වසරේ තිරගත වූ “සරෝජා” සිංහල ළමා චිත්‍රපටිය ඔබ කවුරුත් ආසාවෙන් රස විඳින ලද චිත්‍රපටියක්. ඇය රංගනයෙන් ජාත්‍යන්තර සම්මාන දෙකක් ලංකාවට ලබා දුන් චරිතයක්. එම චිත්‍රපටියේ සිටි “සරෝජා” ළමා නිළිය එනම් නිත්‍යවානී කන්දසාමි මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට […]


Mar
20

දිල්කිගේ සුරූපී Photoshoot එක

Generic placeholder image

දිල්කි උරේශා කියන්නේ කෙටි කාලයකින් සංගීත ක්ෂේත්‍රයෙන් හිනි පෙත්තටම ගිය රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් සුරූපී ගායන ශිල්පිනියක්. ඇයගේ “සත්තයි මට ඔබ වාගේ” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර ඇති බව දුටුවා. එම ඡායාරූප පහතින්,


Mar
20

නතාෂාගේ අලුත්ම පෙනුම

Generic placeholder image

නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්. ඒ වගේම ඇය කාලෙන් කාලෙට විලාසිතා මවන චරිතයක්. පසුගිය දා ඇය ඉන්දියානු යුවතියක් ලෙසින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
19

දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක්

Generic placeholder image

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම ආදරණීය කලා තරු යුවලක්. මේ වන විට ඔවුන් දෙදෙනාගේ හුරතල් දියණිය චුන්ගාත් ජනප්‍රිය චරිතයක්. ඊයේ දිනක්ෂිට විශේෂ දවසක්. ඒ ඇයගේ උපන්දිනයයි. ඒ වෙනුවෙන් දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක් ලැබුණා. එහිදී ඔවුන් තිදෙනා ආදරණීය ඡායාරූපගත කිරීමක් සිදුකර සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
19

අකිලගේ උපන්දින තෑග්ග

Generic placeholder image

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා. ඒ ඔහුගේ උපන්දිනය වගේම ආදරණිය බිරිද එමී ඔහුට දීපූ තෑග්ග නිසා. ඒ එමී නැවතත් පුතකුට උපත ලබා දුන්නා. අකිලට එදා සමරපු හොඳම සහ අමතක නොවන උපන්දිනය වෙන්න ඇති. ඔහු ඒ විශේෂ දවස මෙලෙස සමරා තිබුණා. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින් බලන්න.


Mar
18

නෙත්මිගේ මවගෙන් උපන්දිනයට Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ගොඩක් හඳුනන රංගන ශිල්පිනියක්. නෙත්මිගේ රංගනය වගේම ඇයගේ පවුලේ අය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ. පසුගිය දා නෙත්මිගේ මව සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේ මව තම දියණියන් දෙදෙනා සමඟ උඩරට මනාලියන් ලෙස සැරසී ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී නෙත්මි සහ ඇයගේ නැගනිය ද ඡායාරූප ගැනීමට […]


Mar
16

චුලක්ෂිගේ ජපන් සංචාරය

Generic placeholder image

චුලක්ෂි රණතුංග කියන්නේ සරාගී පෙනුමක් ඇති න‍ිළියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා. ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය චරිතයක් මෙන්ම ඇය ගැන නිතර බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙනවා. ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි. චුලක්ෂි මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වී සිටිනවා. එහිදී ගත් ඡායාරූප පෙලක් අප […]


Mar
16

උපන්දිනය වෙනුවෙන් යොහානිගෙන් Photoshoot එකක්

Generic placeholder image

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම හුරතල් රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අලංකාර සුරංගනාවියක් ලෙසින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Mar
15

නතාෂාගෙන් අලුත්ම Photoshoot එකක්

Generic placeholder image

නතාෂා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ඇය ළමා රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය කලා තරුවක්. පසුගිය දවසක ඇය රෝස පැහැති කුමාරිකාවක් ලෙසින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Mar
15

සචිනිගේ සුරූපී ඡායාරූ පෙළ

Generic placeholder image

සචිනි අයේන්දා කියන්නේ හැමදාමත් වගේ දවසින් දවස විලාසිතා මවන සුරූපී රංගන ශිල්පිනියක්. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රිය චරිතයක්. මේ වන විට ඉන්දියාවේ සිටින ඇය සුරූපී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින්,


Mar
15

අංජලීගේ ආදරණීයම Photoshoot එක

Generic placeholder image

කලා ක්ෂේත්‍ර යේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ. එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා උඩරට මනාළ යුවලක් ලෙස සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එවැනි තවත් ලස්සන දමිළ ලෙස හැඩවී ගත් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post