අන්තර්ජාලය හරහා මුදලට සිය නිරුවත් ජායා රූප ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් පිරිසක් බස්නාහිර බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ වෙබ් ගිණුම් විවෘත කර සිය දුරකථන අංකයන් ද එහි සදහන් කර ගනුදෙනුකරුවන් සොයා ඔවුන් ඊට පසු අත්තිකාරම් මුදලක් ලබා ගෙන අදාල ගනුදෙනු කරුවන් සමග සුපිරි හෝටලයකට ගොස් අයවන කාමර ගාස්තුවද ගනුදෙනුකරුවන් විසින් […]
නිවිතිගල, කරවිට ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු විසින් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් එලෙස දුරදිග ගොස් ඇති බවයි. අදාළ පුද්ගලයා කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඔවුන්ව රත්නපුර රෝහලට ඇතුළත්කර තිබුණා. එහිදී එක් කාන්තාවක් මියගියා. 28 හැවිරිදි ඇය පහළ කරවිට […]
මාරාන්තික කොරෝනා වෛරසය ආරම්භය සිදු වූ බවට පැවසෙන චීනයේ වුහාන් නගරෙය්න් වාර්තා වූ පළමු කොරෝනා මරණය සිදු වී අදට වසරක් ගත වන බව වාර්තා වෙනවා. එලෙස ජිවිතක්ෂයට පත්ව තිබුනේ වයස අවුරුදු 61 ක පමණ පිරිමි පුද්ගලයෙකි. එලෙස වසරක් පමණ ගත වන කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 1,943, 099 ක් ජිවිතක්ෂයට පත් ව […]
තම මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුද්ගලයෙකු පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. තමන් වැන්දඹු තිදරු මවක් බවත්, සැකකාර පුත‍්‍රයා පවුලේ දෙවැන්නා බවත්, තමන්ට බිරිඳක් ගෙනැවිත් දෙන ලෙස ඔහු නිතර බල කරන බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා. ලිංගික අතවර කළ දිනයේ තම හිස යකඩ කණුවක හප්පා පහර දුන් බවත් […]
අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් මේ පිලිබදව කල විමසීමකදී ඔහු මේ බව තහවුරු කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයින් ඉතා සූක්ෂම අයුරින් ගණිකා වෘත්තිය සඳහා සම්බන්ධකර ගත් කාන්තාවන් තිදෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ උපාය දූතයින් මාර්ගයෙන් අදාළ කාන්තාවන් තිදෙනා කොටුකර ගැනීමට කටයුතු කළ බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24,26 සහ 48 යන වයස් සීමාවන්වල පසු වන්නන් වන අතර ඔවුන් මාතලේ සහ ඉංගිරිය යන ප්‍රදේශවල […]
ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ආදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම මතයි. මේ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් […]
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග මේ වනවිට ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා. එලෙස නිරෝධායනයට යොමුකර ඇත්තේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ. සුමන්දිරන්, එස්. රාසමානික්කම්, ෆයිසාල් කාසිම්, එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික්, නසීර් අහමඩ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්. ඔවුන් පසුගිය 5 වැනිදා පැවැති පාර්ලිමේන්තු […]
අතුරුදහන් වූ බවට සැලකෙන ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. මිට අමතරව එම ගුවන් යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබෙන අතර වැඩි දුර විමර්ශන තව දුරටත් ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ. යානයේ ගමන්ගත් පුද්ගලයන් පිලිබදව මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති අතර එම පුද්ගලයින් අතර ළමුන් 10 දෙනෙක් සිට ඇති බවයි පැවසෙන්නේ.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. නිසි සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව පාසල් විවෘත කෙරෙන අතර ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ද අධ්‍යාපන බලධාරීන් සදහන් […]
වත්මන් තත්වය හමුවේ රජය සහ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපැදීම පිලිබදව පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරිමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව 2020 ඔක්තොම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ සදහන් පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව ආයතනයන් පවත්වා ගෙන යා යුතු ආකාරය පිලිබදව අවදානයෙන් යුක්තව අදාල […]
කොරෝනා වෙෙරසය මර්දනය සදහා එගලන්තය සහ ඇමරිකාව නිපදවූ එන්නත් ලබන මස සිට මෙරට භාවිතයට ගැනීමට සැළසුම්කර තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සහ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබන මස සිට මෙරට රෝගීන්ට එන්නත් කිරීමට සැළසුම්කර ඇති බවයි. ඒ අනුව දැනටමත් හදුනාගෙන […]