විවිධාකාරයේ අලුත් විලාසිතා සමග නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා. කවරාකාරයේ විලාසිතා කලත් ඊට වෙනස්ම ආකාරයේ අලංකාරයක් එක්කරන්නට ඇය සමත් වෙනවා . එය මෙම ඡායාරූප මගින් වඩාත් තහවුරු වෙනවා,
ගායන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක් තමයි රෙඩ් රාජ්. පසුගියදා ඔහුගේ දියණිය විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ කලා තරු පිරිවරාගෙන ඉතාමත් උත්කර්ශවත් අයුරින්. එහි ඡායාරූප පහතින් බලන්න,
සාරා අබේවර්ධන කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක්. පසුගිය සමයේ ඇය පිළිබඳව බොහෝ කතාබහක් ඇති වුණේ මවක් වීමට සිටිමින් ඇය සිය රංගන කටයුතුත් සිදු කළ නිසා. ඉතින් ඇය පසුගියදා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,
නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයෙත් ජනප්‍රියයි. පසුගියදා ඇගේ පුංචි පුතා උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පුතාට අමතක නොවන ආකාරයේ සාදයක් සූදානම් කරන්නට ඇය අමතක කර තිබුණේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය. ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්. රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය නත්තලට සූදානම් වන ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්. මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි. පසුගියදා ඇය සිය මුහුණු පොතේ ටිකක් විශේෂ සටහනක් තබා තිබුණා. ඒ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී සහ ඇයගේ පෙම්වතා වන කසුන් පිළිබඳවයි.ඇය එම සටහන තබා තිබුණේ ඡායාරූප කිහිපයක්ද සමගින්. සටහන හා ඡායාරූප පහතින් බලන්න,
රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහෝම හුරු පුරුදු රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ. සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා.එහි ඇය සුන්දර […]
එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරනා විවිධ සටහන් හා ඡායාරූ නිසා. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට අපූරු සටහනක් එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.
නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. පසුගියදා පුංචි දියණියගේ දෙවන උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරි පන්දු යවන්නෙක්. මේ වන විට නම් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීලයි සිටින්නේ. නමුත් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රධාන කණ්ඩායමක දඟ පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. කොහොම නමුත් මාලිංග මේ වෙනකොට අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ක්‍රීඩාවට උපන් හපන්කම් කියන මොහු මේ වෙනකොට ගීත නිර්මාණය සඳහා යොමුව තිබෙනවා. […]
ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් සමාජ මාධ්‍යයේ ඇයට හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්. ඡායාරූප පහතින් බලන්න,
තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන කසුන් මහේන්ද්‍ර පිළිබඳ පසුගිය කාලයේ සමාජයේ බොහෝ කතාබහක් අතිවුණේ ඔහු හා මාධවී ඇන්තනීගේ ආදර කතාව හෙළි කිරීමත් සමගයි. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය මාධවීගෙන් සුබ පැතුම් වගේම උපන්දින සැමරුම් කිහිපයකුත් ඔහුට ලැබී තිබුණා. ඒ සියල්ල පහතින් බලන්න,