නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. පසුගියදා පුංචි දියණියගේ දෙවන උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරි පන්දු යවන්නෙක්. මේ වන විට නම් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීලයි සිටින්නේ. නමුත් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රධාන කණ්ඩායමක දඟ පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. කොහොම නමුත් මාලිංග මේ වෙනකොට අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ක්‍රීඩාවට උපන් හපන්කම් කියන මොහු මේ වෙනකොට ගීත නිර්මාණය සඳහා යොමුව තිබෙනවා. […]
ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් සමාජ මාධ්‍යයේ ඇයට හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්. ඡායාරූප පහතින් බලන්න,
තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන කසුන් මහේන්ද්‍ර පිළිබඳ පසුගිය කාලයේ සමාජයේ බොහෝ කතාබහක් අතිවුණේ ඔහු හා මාධවී ඇන්තනීගේ ආදර කතාව හෙළි කිරීමත් සමගයි. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය මාධවීගෙන් සුබ පැතුම් වගේම උපන්දින සැමරුම් කිහිපයකුත් ඔහුට ලැබී තිබුණා. ඒ සියල්ල පහතින් බලන්න,
අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය පසුගියදා ඇයට හිමිවූ සම්මානයද අතැතිව සුන්දර ඡායාරූගත කිරීමක් එක් කර තිබුණා. අපූරු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටි ඇගේ ඡායාරූපවලට විශාල ප්‍රතිචාරද හිමිව තිබුණා. එය පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙකු තමයි මතීෂ පතිරණ කියන්නේ. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතරත් මතීෂ ඉතා ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය 24වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනය පවුලේ අයත් සමග සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුහුණු පොතේ දක්වමින් ඔහු වෙනුවෙන් සටහනක්ද එක් කර තිබුණා. සටහන හා ඡායාරූප පහතින් බලන්න,
අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. ඇයට සමාජයෙ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. පසුගියදා ඇය අපූරු ගවුම් විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,
ඔහු රටක් ආදරය කරන දක්ෂ නර්ථන ශිල්පියෙක්. මේ ප්‍රවීණ නර්ථනාචාර්යවරයාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ දියණිය අසේකාගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. එය පහතින් බලන්න,
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහු අතිනත ගත් සුරූපිනිය තමයි එෂානි. ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එය පහතින් බලන්න,
සඳරු සත්සර කියන්නේ ලංකාවේ මේ වන විට සිටින දක්ෂ යූ ටියුබ් තරුවක්. ජාත්‍යන්තරව ජනප්‍රිය වූ ගීතයන් වෙනස්ම තාලයකින් ප්‍රතිනිර්මාණය ගායනා කිරීම මගින් ඔහු ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරවත් ජනප්‍රිය වුණා. විශේෂයෙන් ඉන්දියාව තුළ ඔහු ඉතා ජනප්‍රිය තරුවක් වුණා. ඒ වගේම සඳරු මේ වන විට ලෝකයේ විකට කළාකරුවන් 100 දෙනා අතරට පත්වී ඇති බව ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ […]
මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඇගේ සුන්දරත්වය කැමරා කාචයට එක් කර තිබුණේ ඉසුරු ලියනගේ නම් වූ දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. එම ඡායාරූප පහතින් බලන්න,
සංගීත ක්ෂේත්‍රයට සිටි අසහය ගායකයෙක් තමයි සුනිල් පෙරේරා. ඔහු අප අතරින් සමු ගත්තත් ඔහුගේ හඬ අදටත් ප්‍රේක්ෂක හඳෙන් නොමැකෙන්නක්. ඔහුගේ දියණිය මනීෂා පසුගියදා යුග දිවියට පිවිසුණා. එහි ඡායාරූප පහතින් බලන්න,