News Line| Off Air
Generic placeholder image

Oct
16

නිරෝධායන නීති උල්ලංඝණය කළොත් ලැබෙන දඩුවම්

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දඩුවම් පැමිණවීමට අදාළ නිරෝධායන නීති අැතුළත් නව ගැසට් පත්‍රය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා. එ් අනුව නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට රුපියල් දසදහසකට නොවැඩි දඩයක්, මාස 6ක සිර දඩුවමක් යන දෙකම හෝ ඉන් එකකට යටත් වියයුතු වනවා. අදාළ ගැසට් පත්‍රයේ ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට අැතුළු වීම මෙන්ම පවත්වාගෙන යාම පිළීබදවත් කරුණු […]


Oct
15

බන්ධනාගාර රැදවියන්ට ඥාතීන් ඇමතීමට නොමිලේ දුරකතන පහසුකම්

Generic placeholder image

බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට […]


Oct
15

කොරෝනා වලින් ආරකෂා වීමට අගමැති ඉදිරියට වීදුරුවක්

Generic placeholder image

පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවරක් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුවන සාකච්ඡා වලදී අගමැති අසුන් ගෙන සිටින මේසය මත විදුරු ආවරණයක් සකස් කර තිබෙනවා. එමෙන්ම සාකච්ඡා වලට සහභාගී වන සියලු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගමනය කල යුතු වෙනවා.


Oct
15

ජාතික රෝහල මහජනතාවට සීමා කෙරේ

Generic placeholder image

පවතින කොරෝනා අනදානම පාලනය කිරීම සදහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමාකර තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහලේ තදබදය අවම කිරීමේ අවශ්‍යතාව මත සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවන්වලදී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බවයි. මීට අමතරව ජාතික රෝහලේ සායනික කාඩ්පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබාගත හැකියි. එමෙන්ම රෝගීන් බැලීම […]


Oct
15

ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

Generic placeholder image

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, බැරන් ට්‍රම්ප්ට ද කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. 14 හැවිරිදි බැරන් ට්‍රම්ප්ට ද මෙම වෛසරය ආසාදනය වී ඇති නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි ජනපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් සදහන් කරන්නේ.


Oct
15

23 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින් 23 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,380ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගිය බවයි. මේ වනවිට කොරෝනා ආසාදිතයින් […]


Oct
15

කොළඹ මහනගර සභාව සති දෙකකට වැසේ

Generic placeholder image

කොළඹ මහනගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය පවසනවා. නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා  වසා දමා ඇතැයි ඇය ප්‍රකාශ කළා. එසේම, ඩීන්ස් පාර මරදාන පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලය ද සති දෙකක් වසා දමා ඇති අතර, එහි කාර්ය මණ්ඩලයටත්  මහජනයාටත් යන […]


Oct
15

කොළඹ නගර සභාවේ සේවකයෙකුටත් කොරෝනා

Generic placeholder image

කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව අනාවරණය වී ඇත්තේ ඔහුට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. මෙම පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහුගේ සමීපතමයින් හා ඇසුරු කල පුද්ගලයින් සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටිනවා.


Oct
15

ගම්පහ ඇදිරි නීතිය ඉවත් කරයි ද

Generic placeholder image

ගම්පහ, පොලිස්බල ප‍්‍රදේශ 18 ක කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හා එම ප‍්‍රදේශවල වෙලඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද තීරණයකට එළඹෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.  යුද හමුදාපතිවරයා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ රැස්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බවයි.


Oct
15

නිරෝධායනය වෙමින් සිටි කොරෝනා ආසදිතයෙක් බොරු තොරතුරු පවසා හම්බන්තොට රෝහලට ඇතුලත් වෙයි

Generic placeholder image

නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙක් රහසිගතව වෙනත් රෝග ලක්ෂණ තියෙන බව පවසමින් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් වී තිබෙනවා. උදරයේ අමාරුවක් බව පවසමින් 1990 ගිලන් රථයකට අමතා මෙලෙස මෙම රෝගියා රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ තිබෙන අතර නිරෝධායන වෙම්න් සිටි මෙම පුද්ගලයාගේ කරන ලද pcr පරීක්ෂණයේ දී මොහුද කොරෝනා අසදිතයෙකු බවට තහවුරු වීමත් සමග ඔහු සෙවීමේදී හම්බන්තොට […]


Oct
15

කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හිටිහැටියේ කන් ඇසීම අහිමි වෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ 45 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට කන් ඇසීම අහිමි වී ගිය පුවතක් වාර්තා වනවා. ඇදුම රෝගයෙන් ද පෙළුණු එම පුද්ගලයා කොරෝනා වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහුව ලන්ඩන් නගරයේ රෝහලකට ඇතුළත්කර තිබුණා. එහිදී දැඩි ස්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර පරීක්ෂණවලින් ඔහුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව […]


Oct
15

අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට

Generic placeholder image

මාලිගාවත්ත ප්‍රදේශයේ දී නිරෝධායන නීති කඩ කරමින් පවත්වා ගෙන ගිය අරාබි පාසලක සිසුන් පිරිසක් හා එහි ගුරුවරුන් පාසල තුළම නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post