News Line| Off Air
Generic placeholder image

Oct
25

කවින්ද්‍යාගේ මංගල දිනයේ සුන්දර ඡායාරූ

Generic placeholder image

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි පසුගියදා විවාහ දිවියට පා තැබූ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ළඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවයේ සොඳුරු ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
24

උපන්දිනය වෙනුවෙන් දුලීගෙන් Photoshoot එකක්

Generic placeholder image

නව පරපුරේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දු මේ වෙනකොට නම් ඉතා ජනප්‍රියයි. ඒ ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන කැළුම් ශ්‍රී සමග විවාහ වීමත් සමග. මේ දෙදෙනාගේ කැදැල්ල සරසන්න පුංචි පුතෙකුත් සිටිනවා. දුලී පසුගියදා සිය 30වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
24

චන්දීප ජයකොඩි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

එඩ්වඩ් ජයකොඩි සහ චරිතා යුවලගේ එකම පුතු චන්දීප ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. මේ උපන්දිනය ඔහුට නම් ටිකක් විශේෂයි. ඒ විවාහයෙන් පසුව ඔහු සමරන මුල්ම උපන්දිනය වීම. ඔහුගේ ආදරණීය බිරිඳ දේශකී මෙවරත් ඔහුගේ උපන්දිනයට ඔහුව පුදුම කර තිබුණේ මෙහෙම,


Oct
23

බටහිර පන්නයේ මනාලියක් වුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
23

ප්‍රමුදිගේ පුංචි දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ප්‍රමුදි ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා. පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වෙනකොට නම් කලාවට සමුදීලයි ඉන්නේ. පසුගියදා ඇගේ පුංචි දියණිය සිය 3වන උපන්දිනය සැමරුවා. ඇය වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය කරන්නටත් ප්‍රමුදි අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
22

දිලිනි තිරිමාන්නගේ Pre Shoot එක

Generic placeholder image

බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. පසුගියදා ඇය සිය Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
22

3 වන සංවත්සරය සමරන චතූ රාජපක්ෂ

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. පසුගියදා චතූ ඇගේ 3වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේම හඬින් ගීතයක් එළිදක්වා තිබුණා. ඒ වගේම උඩරට ආකාරයට මෙන්ම බටහිර ආකාරයටත් සුන්දර ඡායාරූගත කිරීම් සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Oct
21

රතින් සැරසුණු සෙනාලි

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. අලුත් ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,


Oct
21

හැමෝම අහන රොෂාන් – කුෂ්ලානිගේ නුවරඑළිය ගමන

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩු වී නෑ. රොෂාන් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි හා පුංචි මිනෙත් පුතු එක්ක බොහෝ වේලාවට සංචාරයන් සඳහා එක් වෙනවා. පසුගියදා ‌ඔවුන් නුවරඑළිය සංචාරයක් සඳහා එක් වී තිබුණා. සංචාරය අතරතුර ලබා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් රොෂාන් අමතක කළේ නෑ. ඡායාරූප එක් කිරීමෙන් […]


Oct
20

කවින්ද්‍යා අධිකාරි යුග දිවියට

Generic placeholder image

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායන ශිල්පිනියක්. ඇය‌ පිළිබඳ සමාජයේ පසුගියදා වැඩි කතාබහක් ඇතිව තිබුණේ ඇගේ පෙම්වතා පිළිබඳව ඇය මාධ්‍යයට හෙළි කිරීමත් සමග කොහොම වුණත් අද සුබ නැකතින් ඇය යුග දිවියට පිවිස තිබෙනවා. ඒ පෙම්වතා දනිදු පෙරේරා සමග. ඡායාරූප පහතින් බලන්න,


Oct
20

අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ජනිත් එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

මානෙල් වානගුරු කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ ව‌ගේම ඇය දක්ෂ කලා පවුලක මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ වැඩිමහල් පුතා වන රංගන ශිල්පී ජනිත් ආදරණීය සටහනකින් සුබ පතා තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Oct
19

උමාලිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. ඇයට ලැබෙන චරිත සඳහා උපරිම සාදාරණයක් ඉටුවන නිසාම රසික හදවත් තුළ ඇය පිළිබඳව ඇත්තේ ඉහළ ප්‍රසාදයක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා උමාලි වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එමි ඇය ඉන්දියානු ක්‍රමයට සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post