News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

Generic placeholder image

මේ වන විට ආරම්භ වී තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එන ජනතාව පවතින කොරෝනා වෛරසය ව්‍යප්ත වීම වැලැක්වීම සදහා රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් මෙම පොත් ප්‍රදර්ශනය නතර කර දැමීමට හෝ පවතින දින ගණන සිමා කිරීමට සිදු වන බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා […]


Sep
22

සාක්ෂි දෙන හැටි බලන්න හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

Generic placeholder image

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(22) උදෑසන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ඒ කොමිසමේ සාක්ෂි විමසීම නැරඹීම සඳහා බවයි වාර්තා වන්නේ.


Sep
22

නුගේගොඩ ඉදිකරමින් තිබු සිවුමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි එහි හිමිකරු මිය යයි

Generic placeholder image

ඉදි කරමින් සිටි තට්ටු හතරේ ගොඩනැගිල්ලකින් හදිසියේ ඇද වැටි එහි හිමිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වෙනවා. මෙම ගොඩනැගිල්ලනුගේගොඩ නාලන්දාරාම පාරේ ඉදි කරමින් තිබු අතර මිය ගිය පුද්ගලයා ගොඩනැගිල්ලේ සිව්වන මහලේ එක්රැස්ව තිබූ අබලි ද්‍රව්‍ය තොගයක් ඉවත් කරමින් සිටියදී එම අබලි ද්‍රව්‍ය බහාලන යකඩ කුඩය පහලට වැටීමට යාමේදී, එය අල්ලා ගැනීමට යාමේදී ඔහුද එම යකඩ […]


Sep
22

නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

පසුගියදා මහනුවර බුවැලිකඩ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් මහතා සදහන් කරනවා. ඊයේ (21) රාත්‍රියේ අනතුරින් ජීවිතක්ෂයට පත් අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාගේ දේහයන් ඥාතීන් වෙත භාර දී තිබෙන අතරමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් […]


Sep
22

20 අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(22) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතයි. අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් […]


Sep
22

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දුරටත් සඳහන් කරන්නේ.


Sep
21

චීනයෙන් නව උණ රෝගයක් පැතිර යයි

Generic placeholder image

චීනයේ ගන්ෂු පළාතේ උණ රෝගයක් පැතිර යන බවට වාර්තා වෙනවා. මෙම උණ රෝගය ඉකුත් නොවැම්බර් මාසයේ ව්‍යප්ත වීම ආරම්භ වී තිබෙන බව අපවසෙන අතර මේ වනවිට දහස් ගණනකට ආසන්න පිරිසකට මෙම උණ වෛරසය ආසාදනය වී තිබෙන බවටයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. කෙසේ වෙතත් කොරෝනා වෛරසය මෙන් මෙම උණ රෝගය දරුණු නොවන බව විශ්ලේෂකයින් සදහන් කරන […]


Sep
21

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක් වන බුවනි චාපා සිය පළමු විවාහ සංවත්සරය සමරයි

Generic placeholder image

පුංචි තිරයේ ජනප්‍රිය නිලියක් වන බුවනි චාපා සිය සැමියා සමග ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය සාරනු ලැබුවා.. මේ ඒ වෙනුවෙන් ගත් ජායා රූප පෙළක්..


Sep
21

කොරෝනා කලබල අස්සේ ඉන්දියාවේ ටජ්මහලත් ඇරෙයි

Generic placeholder image

ඉන්දියාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස හයක් පමණ කාලයක් වසා දමා තිබු ටජ්මහල විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙන අතර කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට නැරඹීමට පැමිණෙන පිරිස වෙත […]


Sep
21

යාපනය – කොළඹ බලා ධාවනය වූ දුම්රියට පැන තරුණයෙක් සිය දිවි නසා ගනී

Generic placeholder image

අද උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටී තරුණයෙක් මිය ගොස් තිබෙනවා. අදාල තරුණයා වයස අවුරුදු 21 ක් වූ යෝගේන්ද්‍රන් අජන්තන් නමැති කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ තරුණයෙක්. සිද්ධිය ඇසින් දුටුවන් සදහන් කරන්නේ එම පුද්ගලයා ධාවනය වෙමින් තිබු දුම්රියට පැන සියදිවි හානිකරගත් බවයි.


Sep
21

වසර 40 ක් පැරැණි ගොඩනැගිල්ලක් ඉන්දියාවෙත් පොළොවට සමතලා වෙයි

Generic placeholder image

වසර 40 ක් පැරණි ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු මිය ගොස් 25 දෙනකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ගලවාගැනීමේ කණ්ඩායමක් මේ වන විට මෙම ගොඩනැගිල්ලේ සිර වී ඇති පිරිස සොයා මෙහෙයුම් දියත් කර තිබෙන අතර මේ වන විට කුඩා දරුවෙකු ඇතුළු 30 දෙනකුට ආසන්න පිරිසක් බේරා ගැනීමට එම පිරිස […]


News Articles
Latest Videos
Most Popular Post