නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ප්‍රමුදි ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා. පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වෙනකොට නම් කලාවට සමුදීලයි ඉන්නේ. පසුගියදා ඇගේ පුංචි දියණිය සිය 3වන උපන්දිනය සැමරුවා. ඇය වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය කරන්නටත් ප්‍රමුදි අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. පසුගියදා ඇය සිය Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. පසුගියදා චතූ ඇගේ 3වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේම හඬින් ගීතයක් එළිදක්වා තිබුණා. ඒ වගේම උඩරට ආකාරයට මෙන්ම බටහිර ආකාරයටත් සුන්දර ඡායාරූගත කිරීම් සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. අලුත් ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,
රොෂාන් රණවන කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩු වී නෑ. රොෂාන් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි හා පුංචි මිනෙත් පුතු එක්ක බොහෝ වේලාවට සංචාරයන් සඳහා එක් වෙනවා. පසුගියදා ඔවුන් නුවරඑළිය සංචාරයක් සඳහා එක් වී තිබුණා. සංචාරය අතරතුර ලබා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් රොෂාන් අමතක කළේ නෑ. ඡායාරූප එක් කිරීමෙන් […]
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායන ශිල්පිනියක්. ඇය පිළිබඳ සමාජයේ පසුගියදා වැඩි කතාබහක් ඇතිව තිබුණේ ඇගේ පෙම්වතා පිළිබඳව ඇය මාධ්‍යයට හෙළි කිරීමත් සමග කොහොම වුණත් අද සුබ නැකතින් ඇය යුග දිවියට පිවිස තිබෙනවා. ඒ පෙම්වතා දනිදු පෙරේරා සමග. ඡායාරූප පහතින් බලන්න,
මානෙල් වානගුරු කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ කලා පවුලක මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ වැඩිමහල් පුතා වන රංගන ශිල්පී ජනිත් ආදරණීය සටහනකින් සුබ පතා තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
උමාලි තිලකරත්න කියන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. ඇයට ලැබෙන චරිත සඳහා උපරිම සාදාරණයක් ඉටුවන නිසාම රසික හදවත් තුළ ඇය පිළිබඳව ඇත්තේ ඉහළ ප්‍රසාදයක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා උමාලි වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එමි ඇය ඉන්දියානු ක්‍රමයට සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
මේරියන්ස් නායක නලීන් පෙරේරා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් රාශියක් ඔහුට ලැබී තිබුණා. ඔහුට ලැබුණු උපන්දින සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක්හු ලැබී තිබුණා. ඒ ඔහුගේ දියණිය වන ස්වේතා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබු ආදරීණීය සටහනක්. ඒ වාගේම නලීන් පෙරේරාගේ උපන්දිනය සඳහා පවුලේ සියළුදෙනා එක් වී අපූරු සාදයක්ද සංවිධානය කර […]
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්ද වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]