ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ දියණිය පසුගියදා 10වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් පුංචි සාදයක්ද පැවැත්වුණා. හිමාලි සහ ඇගේ සැමියා වන අසංග ජයලත් වගේම දියණියගේ යහළුවන්,හිතවතුන් මේ සාදය සඳහා සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. උදාරි පසුගියදා ගිය අපූරු ගමනක ඡායාරූප එක් කර තිබුණා. ඒ ඇය Batch Party එකක් සඳහා සහභාගී වීමෙන්. 2007 වසරට ආපස්සට ගියා කියලා තමයි ඇය නම් කියන්නේ. එම ඡායාරූප පහතින් බලන්න,
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. කාලයකට පෙර ඇය දේශපානයට සම්බන්ධ වි සිටි අතර දැන් ඇය පුංචි දියණියකගේ මවක්. උපේක්ෂාගේ පුංචි දියණියගේ උපන්දිනය පසුගියදා සැමරුවා.ඒ පුංචි සාදයක් පවත්වමින්. එහි ඡායාරූප පහතින් බලන්න,
ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ පුංචි දියණිය වන සාරාන්‍යා පසුගියදා සිය 2වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට පවුලේ සියළුදෙනාගෙන් ආදරණීය සුබ පැතුම් හිමි ව තිබුණා. ඒ වගේම සාරාන්‍යාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වු සාදය සඳහා කලා ලෝකයේ තරු රැසක්ද සහභාගි වී තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිලිනි තිරිමාන්න පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. උඩරට පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ වී සිටි ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය පැවැත්වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔහුගේ Pre Shoot ඡායාරූප සියත 24 බලන ශබ දැනටමත් දැක ඇතී. පසුගියදා ඔහු සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට ඇතුළත් වුණා. ඔහුගේ අතිනත ගත්තේ නිමේෂායි. විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න,
2023 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය අද නම් කර තිබුණා. ඒ නායක දසුන් ශානකගෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන්. මෙම කණ්ඩායමට ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග මෙන්ම මහීෂ් සහ දිල්ශාන් මදුශංක ශාරීරික යෝග්‍යතාවය මත ඇතුළත් කර තිබෙනවා. ලෝක කුසලානයට සහභාගී වන […]
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඒ හඬේ හිමිකාරිය තමයි කාංචනා අනුරාධි. ඇයට මෙරට පමණක් නොවෙයි පට රට රට රසිකයින්ගෙනුත් ලැබෙන්නේ නොමඳ ආදරයක්. ඉතින් මේ කියන්න යන්නේ කාංචනාගේ හඬට වශී වුණු අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැනයි. පසුගියදා ඔහු පිළිබඳව සමාජයේ වීවිධ කතා හුවමාරු වුණා. ඒ නායක දසුන් ශානක. ඔහු කාංචනාගේ ගීතයක් හරි අපූරුවට රසවිඳින ආකාරය දැක්වෙන ඡායාරූප […]
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ව සිටි Michael Paul Vaughan ඉදිරි ලෝක කුසලානයේ අවසන් වටය ගැන ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි දී ඔහු පවසා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම පරදවන්නේ කවුද ඔවුන් ලෝක කුසලානය දිනනා බවයි. ඒ වගේම ඔවුන්ගේ ක්‍ර්‍රිඩාංගන සහ තණතීරූ සම්බන්ධවද ඔහු සිය අදහස පල කර තිබුණා.මෙම සටහන සම්බන්ධව බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය අදහස් දක්වා තිබුණා.
බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. ඊට කලින් ඇගේ යහළුවන් එකතු වෙලා ඇයට ලබා දුන් Bride Shower Party එක තමයි මේ. එහි ඡායාරූප පහතින් බලන්න,
නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක ඡායාරූප දැක ගන්නට හැකි වුණා. එහි ඇය වෙනස්ම ආකාරයට හැඩවී සිටියා. එහි ඡායාරූප පහතින් බලන්න,
දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි වෙදන්ද. පසුගියදා මේ දෙදෙනාගේ ආදර කතාවේ විශේෂ දවසක් කිව්වොත් නිවැරදියි. හෂිනිගේ උපාධිප්‍රධානෝත්සවය පසුගියදා තමයි යෙදිලා තිබුණේ… මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහනක්, මට එදා ගොඩාක් විශේෂයි… මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට […]