News Line| Off Air
Generic placeholder image

Apr
14

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතව රෝහල්ගත වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාධිතව සම්පූර්ණ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 61 ක්.


Apr
14

කොරෝනා රෝගීන් ගණන 219ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 219 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. අඩි.ඩී.එච් , වැලිකන්ද සහමුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස සුවය ලබා […]


Apr
14

රංජන් රාමනායක රක්‍ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මෙම මස 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


Apr
14

තවත් ආසාධිතයින් තිදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
14

බේරුවල ගම් 2ක් මුද්‍රා තබයි

Generic placeholder image

COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බෙරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කරයි.


Apr
14

ඉන්දියාව මැයි 3 දක්වා තවදුරටත් වසා දමයි

Generic placeholder image

ඉන්දියාව මැයි 3 දක්වා තවදුරටත් වසා දමයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මස 25 වනදා සිට සති 03 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා පියවර ගත්තේය. එම කාලය අද දිනයෙන් අවසන් වු අතර ඒ අනුව නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා පැවසුවේ මැයි 3 වැනි දින දක්වා තවදුරටත් ඉන්දියාව වසා […]


Apr
14

ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

Generic placeholder image

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද නවදහස් එකසීය ඉක්මවා ගොස් ඇත. එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරු 10ට ජාතිය ඇමතීමට නියමිතයි.


Apr
14

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ විසි දාහකට ආසන්නයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 20,000 ට ආසන්න වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 19,595 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එය 26,448 ක්. ඊයේ(13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ […]


Apr
14

රන්ජන් අද අධිකරණය හමුවට

Generic placeholder image

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක […]


Apr
14

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ(13) රාත්‍රියේ තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි. අප්‍රේල් 12 දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා ඊයේ දිනයේ අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 218 දක්වා වැඩි වී ඇත. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට […]


Apr
13

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
13

රන්ජන් රාමනායක අත්අඩංගුවට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post