News Line| Off Air
Generic placeholder image

Jul
12

අපරාජිත සිංහයින් යළි දිවයිනට

Generic placeholder image

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණුදීම සදහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ මොවුන් අපරාජිතව සියළු තරගවලින් ජයගත්තා. ඊයේ සවස 06.25ට පමණ කටුනායක ගුවන්තොටට මොවුන් පැමිණියේ පැය 16ක ගුවන් ගමනකින් පසුවයි. නමුත් එහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක දැකගැනීමට නොහැකි වුණා. එහි […]


Jul
12

එදා වගේම සුන්දර නිලන්ති

Generic placeholder image

සිංහල සිනමාවට නැතිවම බැරි ඇය නිලන්ති ඩයස්. රංගනය වගේම ඇ‌ගේ නර්තන දක්ෂතාවයද සිත් ආකර්ෂණීය කරනවා. එදා වගේම අදත් ඇ‌ගේ සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ. ඒ සදහා පහත දැක්වෙන ඡායාරූප කදිම නිදසුනක්,


Jul
12

මේරියන්ස් එළිමහන් ප්‍රසංග ගැන ඉගියක්

Generic placeholder image

” මේරියන්ස් ” මෙරට සංගීත කලාව තුළ සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් කිව්වොත් නිවැරදියි. ඔන්න වසර 15කට පසුව මේරියන්ස් කණ්ඩායම එළිමහනේ නැවතත් සංගීත ප්‍රසංග පැවැත්වීමට සූදානම් වන බව එහි නායක නලින් පෙරේරා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ පවසා තිබුණා. ලගදීම සංගීතයට ආදරය කරන ඔබට මේරියන්ස් එළිමහන් ප්‍රසංගයකට සහභාගී විය හැකියි. ඒ පිළිබදව නලීන් පෙරේරා වැඩිදුරටත් […]


Jul
11

නදීෂාගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

එදා වගේම අදත් කාගේත් හිත් දිනා සිටින රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකර තිබූ සුන්දර ඡායාරූගත කිරීමක් දැකගත හැකි වුණා. වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
11

ගයාන්ගෙන් රසිකයින්ට අපූරු උපදෙසක්

Generic placeholder image

නුවන් ගුණවර්ධනගේ පුතු ගයාන් ගුණවර්ධන පියා මෙන්ම සංගීත ලොවේ තමන්ට ආවේණික වුු අනන්‍යතාවයක් ගොඩනගා ගෙන අවසන්. ගායනයට පමණක් නොවෙයි රංගනය වගේම නිවේදනයටත් එක වගේම දක්ෂ මොහු සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. ගයාන් පසුගියදා සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ රසික රසිකාවියන්ට උපදෙසක්. එය පහතින් බලන්න, මිනිස්සු අපි නැති තැන අපි ගැන අනිවාර්යෙන් කතා කරනවා !සමහර […]


Jul
10

20 වෙනි විවාහ සංවත්සරය සමරන රොෂාන් ප්‍රනාන්දු

Generic placeholder image

මෙරට ප්‍රසංග කලාවේ දැවැන්තයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහුගේ ගීතයක් කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගන්නවා. වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය තුළත් ඔහු ඉතා සාර්ථකයි. ඔහු‌‌ දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ ආදරණීය බිරිද නමින් තිළිණි. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 20ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන් සමාජ මාධ්‍යයෙ ආදරණීය සටහනක් තබා තිබුණා. […]


Jul
10

කලා ලොව ආක්‍රමණය කළ සහෝදරියන් තිදෙනා

Generic placeholder image

සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් සහ ශ්‍රියානි ප්‍රියසාද්ගේ ආදරණීය දියණීයන් තිදෙනාත් කලා ලොව ආක්‍රමණය කර අවසන්. ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින මොවුන් ‌තිදෙනා සෑම අංශයකින්ම දක්ෂතා දක්වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මේ අක්කලා නංගිලා තිදෙනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
10

රෝහලේ සිටින පියාට මාධවීගෙන් ලැබුණු උපන්දින සුබ පැතුම

Generic placeholder image

හදීසි අනතුරකට ලක්වූ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහුගේ වැඩිහමල් දියණිය මාධවී පසුගිය කාලයේ ඔහු උපන්දිනය සැමරූ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින් එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් […]


Jul
9

සැබෑ කරගත් සිහිනය ගැන අනූජ් කියූ කතාව

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම් නළුවෙක් තමයි අනූජ් රණසිංහ කියන්නේ. ඔහු මීට මාස කිහිපයකට පෙර විවාහ වුණා. ඔහු මේ දිනවල නවසීලන්ත සංචාරයකයි සිටින්නේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. මෙම නවසීලන්ත ගමනේදී ඔහු සිහිනයක් සැබෑ කරගෙන තිබුණා. ඒ ඔහුට යන්න ආසාවෙන් සිටිය තැනකට යන්න අවස්ථාව උදා වූ නිසා. ඔහු ඒ පිළිබද සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ විදිහටයි, “මේ […]


Jul
9

සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන්ගේ 3වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි. පසුගියදා ‌මේ දෙදෙනා විවාහ උත්සවයකට සහභාගී වෙලා තිබුණා. එහිදී ඔවුන් ලබාගත් ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප […]


Jul
9

කවින්ද්‍යා කළකිරීමෙන්ද?

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරිගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අදිකාරි මව්පියන් මෙන්ම සංගීත ලෝකය ජයගෙන තිබෙනවා සමාජ මාධ්‍යය තුළත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය කළකිරීමෙන් මෙන් සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ මිනිසුන් පිළිබදවයි. එම සටහන පහතින් බලන්න,


Jul
8

පබෝධාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පබෝධා සංදිපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ඇයටම අනන්‍යය වූ දක්ෂතාවයක් හා ජනප්‍රියත්වයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය වකවානුවේ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා අධ්‍යක්ෂනය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසාම ඇගේ ජනප්‍රියත්වය දෙගුණ වුණා. ඇය පුතෙකු‌ගේ මවක්. ඇගේ පුතු සවේන්ගේ 10වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ඇය පුතුගේ උපන්දිනය වෙනුවෙන් පුතුගේ යහළුවන් එක්ක පුංචි සාදයක් පවත්වා තිබුණා.එම සාදයේ ඡායාරූප ඇය […]


News Articles
Latest Videos
Most Popular Post