News Line| Off Air
Generic placeholder image

Mar
18

දෙවන එළිසබෙත් රැජිණ වින්ඩ්සර් මැදුරට යයි

Generic placeholder image

බ්‍රිතාන්‍යය එරට අවදානම් තත්ත්වයේ පවතින ව්‍යාපාර වෙත අමෙරිකානු ඩොලර් බිලියන 400 ක මුදල් ආධාර ලබා දුන් අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 71 කි. බ්‍රිතාන්‍යයේ, එංගලන්ත පල්ලිය මේ වනවිට සිය සේවා අත්හිටුවා ඇති අතර බකිංහැම් මාලිගයේ සිටින 93 හැවිරිදි දෙවන එළිසබෙත් රැජිණ, ලන්ඩනයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මැදුරට යැවීමට සැලසුම් කර තිබෙනවා. දෙවන ලෝක යුද […]


Mar
18

ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තකයි

Generic placeholder image

ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තක කරනු ලබන බව නිතිකොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවා.


Mar
18

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්තු 31 ක් දක්වා අත් හිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල පැතිර යන නව කොරෝන වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේ සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම […]


Mar
18

දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා. ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ රැදී […]


Mar
18

ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Generic placeholder image

ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඊට පෙර එම අමාත්‍යංශය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළා.


Mar
18

තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් බූස්ස නාවික හමුදා කදවුරේ ස්ථාපිත කෙරේ

Generic placeholder image

මාරාන්තික නව කෙරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් […]


Mar
18

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වසා දමයි

Generic placeholder image

නව කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබෙනවා.ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30කට වසා දමා ඇති අතර එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාළ වන්නේ නැහැ. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික සෙසු රටවල් 26ට බාහිර […]


Mar
18

ගත වූ පැය 24 තුළ ඉතාලියේ මරණ 345ක් වාර්තා ‌වෙයි

Generic placeholder image

චීනයෙන් පිටත කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස‌යෙන් වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉතාලි‌යේ ගෙවුණු පැය 24 තුළ කොරෝනා මරණ 345 ක් වාර්තා වී ඇත්තේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්. එය ඊයේ (17) දිනයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමක් බව වාර්තා ‌වන අතර එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තිස් එක්දහස […]


Mar
18

ගුවන් මගීන්ට අද මැදියම් රැයේ සිට මෙරටට ඇතුළු වීම තහනම්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 43 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍යය අංශ සදහන් කරනවා. ඊයේ(17) දිනය තුළ පමණක් නව රෝගින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ අතර කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට […]


Mar
18

අදත් ප්‍රදේශ ගණනාවකට වැසි

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් තරමක වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව සදහන් කරනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර,සබරගමු පළාත් වලට සවස් කාලයේ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.


Mar
17

බැංකු හා මූල්‍ය ආයතනවලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කරන ලෙස ජනපති කියයි

Generic placeholder image

රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ඒ […]


Mar
17

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post