දිවයිනේ සියලු පාසල් වසා දැමීම පිළිබද අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. බොහෝ විට ලබන 26 දක්වා පාසල් වසා දැමීම පිලිබදව වාර්තා වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරනවා.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පිලිබදව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා […]
චීනයෙන් වාර්තා වූ මෙම මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 120 කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙනවා. ලොව පුරා මෙම වෛරසයෙන් මිය ගිය ගණන 4380 කට ආසන්න වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 122,000 ක් ඉක්මවා තිබෙනවා. එමෙන්ම වැඩිම බලපෑමකට චීනයට පසුව ලක්ව තිබෙන ඉතාලිය මුළුමනින්ම වසාදැමීමට අගමැති ගුසෙප් කොන්ටේ ගේ රජය පසුගියදා තීරණය […]
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි කවර හෝ අවදානම තත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු සියලු පාසල් අධ්‍යාපන චාරිකා අත්හිටු වීමට තීරණය කල බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හමු වූ කොරෝනා රෝගියා මේ වන විට idh රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මේ වන විට ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධායනට ලක් කර ඇති බවත්ය. ලංකාව තුල මෙම වෛසරය ව්‍යාප්ත වීම වැලක්වීම සදහා රජය විසින් උපරිම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයාත් වැඩි […]
නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එරට අගනුවර වන වොෂින්ටන් නගරයත් මෙම හදිසි තත්ත්වයට යටත් වන අතර අමෙරිකාවේ ප‍්‍රාන්ත 35 කට අධික ගණනකට මෙම වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින […]
ජපානයෙන් ආනයනය කරන වාහන වර්ග කිහිපයකම මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ එරට මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟයි. ඒ අනුව විට්ස් මෝටර් රථයක මිල 240,000 කින් ද ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින්, වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ද සුසුකි වැගන් R රථයක මිල රුපියල් 170,000 කින් දඉහළ යා හැකි […]
මාදිවෙල පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල නිවාස සංකීර්ණයේ දී පැවැත්වීමට තිබු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ උපන්දින සාදයට අවසර ලබා නොදීමට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පියවර ගෙන තිබුණා. ඒ මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති බැවින් ඒ සදහා අවසර ලබාදිය නොහැකි බව සදහන් කරමින්. ඊට එරෙහිව කටයුතු කරන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා […]
ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද සිට ආරම්භ වීමට නියමිතව බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව නාමයෝජනා බාරගැනිම අද දිනයේ සිට ලබන 19 වන දින දහවල් 12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිදු කෙරෙනු ඇති. එමෙන්ම නාමයෝජනා බාර ගැනිමේ කාලසීමාව තුළ නාමයෝජනා බාර ගන්නා ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය […]
රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක් (1,35,97,500 ) ක වටිනාකමකින් යුත් මත්පෙති තොගයක්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙල්ජියමේ සිට කොළඹ, මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා ඇති අතර පාර්සලය මාස 05 ක පමණ කාළයක් භාර ගැනීමට කිසිවෙකු නොමැතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී […]