ශ්‍රී ලංකා 20 – 20 ක්‍රිකට් තරඟාවලියේ නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර ඇති අතර උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා. නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා කණ්ඩාමට ඇතුළත් කර නොමැති අතර ධනුෂ්ක ගුණතිලකට නැවත කණ්ඩායමට එක්වීමට […]
මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ දුම්රියක් තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව සදහන්. එම දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව ට්බිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන […]
හදිසි නීතිය ඉවත් කිරීම තුළින් ත්‍රස්ත සංවිධාන තහනමට බලපෑමක් නොමැති බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කළා. ජාතික තවුහිද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ වගන්තිය යටතේ බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ලොව විශාලතම වැසි වනාන්තරය වන බ්‍රසීලය ප්‍රමුඛ රටවල් 9ක පැතිරුණු ඇමසෝන් වනයේ දැන් ඇති වී තිබෙන මහා ලැව් ගිනි නිමා දැමීම සඳහා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සෝනරෝ එරට හමුදාව යෙදවීමට නියෝග කර තිබෙනවා. ඇමසෝන් වනයෙන් සියයට 60ක්ම අයත් වන්නේ බ්‍රසීලයටයි. ඒ අනුව බ්‍රසීල හමුදාව ඇමසෝන් වන රක්ෂිතයේ, එහි ස්වදේශික ගම්මාන සහ දේශසීමා කලාපයේ යෙදවීමට නියමිත බව […]
මාසිකව පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඔවුන්ගේ ත්‍රිරෝද රථ ගාස්තු මීටර් රහිතව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ මාසික පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් සෑම මසකම මීටර ගාස්තු වෙනස් කිරීමේදී ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි. සෑම මසකම 10 […]
රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව ලබන මස 4 වනදා යළි කැඳවීමට නියමිතයි. එදිනට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවීමට නියමිත බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ. මධ්‍යම පළාත් සභාව /සුරාබදු දෙපාර්තමේන්තුව සහ උතුරු මැද පලාත් සභාවේ නිදධාරීන් ද ගිණුම් කාරක සභාවට කැදවා තිබෙනවා. අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු/ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල […]
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වලත් උතුර/ උතුරු මැද/ වයඹ පළාත් වලත් ත‍්‍රිකුණාමලය / හම්බන්තොට සහ මාතලේ දිස්ති‍්‍රක්ක වලත් සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩි විය හැකියි. සබරගමුව පලාතේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
වැසි සහිත කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම සියයට 45 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 25 ක් ජල විදුලියෙන් නිපදවන බවයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදුලි ඉල්ලුම සියයට 6 කින් වැඩි වී තිබෙනවා. අවශ්‍ය පරිදි විදුලි […]
පසුගිය මාසයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් පරිත්‍යාග කළ විට, බොහෝ අය විමසා සිටියේ නිවාස නැතිකම හෝ පරිසරය වැනි දැවෙන ප්‍රශ්න සඳහා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිය නොහැකිද යන්නයි. ඔක්තෝම්බර් මාසයේදී, කෝටිපති දානපතියෙකු වන වයිස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Hansjorg Wyss (හැස් යොග් වයිස්) ඉදිරි වසර දහය තුළ […]
ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය ඊයේ (23) රාත්‍රී දහයේ සිට එළඹෙන සදුදා අළුයම 5 දක්වා සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ග්‍රෑන්ඞ්පාස්, මාදම්පිටිය පාරේ තොටළග හංදියේ සිට මහවත්ත හංදිය දක්වා වූ කොටස සහ මෝදර පොලිස් වසමේ ඩිලාසල් වීදිය, එලිහවුස් පටුමග සිට මුතුවැල්ල මාවත දක්වා කොටසේ එලෙස රථ වාහන ධාවනය […]
එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග‍්‍රහයක් පැවැත්වූවා. මේ අවස්ථාවට ඊයේ(23) මාතර පැවති “සජිත් එනවා” රැළියට එක්වූ මන්තී‍්‍රවරුන් පිරිසක්ද සහභාගී වූ අතර අරලියගහ මන්දිරයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් එක්ව සිටියා. කෙසේවෙතත් සාදයට සහභාගී වු මන්ත්‍රීවරුන් සඳහන් කළේ එම සාදයේදී […]
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පිහිටි නිවසක සීලිමේ බැද තිබූ කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුත් මී වදයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි හැටදහසක පමණක මීමැසි ගහණයක් සිටි බව විදෙස් වාර්තා සදහන් කළා. නිවෙස් හිමි කාන්තාව මෙම මී වදයට කිසිදු අයුරකින් බාධා සිදුකර නොතිබුණු අතර, මාස 10 ක් පමණ සම්පූර්ණ වූ පසුව මී වදය වෙනත් […]