News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
24

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේද තරගයට බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දින දෙකේදී කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇත්තේ පන්දුවාර 66 ක් පමණයි. වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර […]


Aug
23

ආරාධනාගේ පළමු නවකතාව හෙට එළිදැක්වේ

Generic placeholder image

අගෝස්තු මස 24 සෙනසුරාදා එනම් හෙට දින මහවැලි කේන්ද‍්‍රයේ ආරාධනා ඒකනායකගේ පළමු නවකතාව වන පතිබ්බතා දොරට වැඩීමට නියමිතයි. ඇය සංගීත පදරචිකාවියක්ද වන අතර චාරම වීරසිංහයන්ගේ පළමු පෙම්වතා ගීතයේ පද රචනය කර ඇත්තේද ඇයයි.


Aug
23

සොබාදහමටවත් අපිව නතර කරන්න දෙන්න එපා – සජිත් මංගලට කියූ කතාව

Generic placeholder image

සොබාදහමටවත් අපව නවත්තන්න දෙන්න එපා අවුව තිබුණත් වැස්ස තිබුණත් මම මාතරට එන බව මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අද උදෑසන දුරකථන ඇමතුමකින් දැනුම් දුන් බව මංගල සමරවීර මැතිතුමා මාතර රැුලිය අමතමින් කියා සිටියා


Aug
23

94 මම O/L ලියලත් නෑ එදත් රනිල් නායකයා මේ අවුරුද්දේ මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා – මාතරදී හරීන් කියයි

Generic placeholder image

මාතර රැළියේදී අදහස් දක්වමින් ඇමති හරීන් ප‍්‍රනාන්දු එකල අපිව රනිල්ගේ උන් කියා සමහරු හැදින්වුවද අපි ඇත්තටම යූ.එන්පී ඔබේ වුන් බව රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා. එමෙන්ම 1994 දී තමන් O/L ලියන්නට පෙරත් රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂ නායකයා බවත් මෙවර මගේ දුව O/L ලියද්දිත් රනිල් පක්‍ෂ නායකයා බව හරීන් ප‍්‍රනාන්දු කියා සිටියා. රනිල් වික‍්‍රමසිංහයන්ට තමන් ගොඩක් […]


Aug
23

ගෝඨාභය කියන්නේ දේශපාලන පන්නරයක් නැති කෙනෙක් – නලින් බණ්ඩාර මාතර රැලියේදී කියයි

Generic placeholder image

සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා කරවීමේ මාතර රැලියේ අදහස් දක්වමින් නලින් බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ කිසිදු දේශපාලන පන්නරයකින් තොර චරිතයක් බවයි. එමෙන්ම පසුගිය කාලයේදී පන්සල්, දේවාල ගානේ ගියද මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටින්නේ මාධ්‍ය නගන ප‍්‍රශ්නයන්ට පිළිතුරු ලබානොදෙන්න යැයි ඉහලින් ආ නියෝගයක් පිලිපදිමින් බව අමාත්‍යවරයා කියා සිටියා. එලෙස පිළිතුරු ලබාදුන […]


Aug
23

සජිත්ගේ මාතර රැලිය ඇරඹෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීයි. අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එමෙන්ම මෙම රැලිය සංවිධානය කළ අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බව වාර්තා වනවා. ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස […]


Aug
23

සෞඛ්‍ය ඇමති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (23) කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. රෝගී සත්කාරක සේවාවන්, ඖෂධ සැපයීම, භෞතික සම්පත් අවශ්‍යතාවන් සහ පරිපාලන ගැටළු පිළිබද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. වෛද්‍යවරුන්, රෝහල් පරිපාලක පාර්ශවයන් සහ රෝගීන් සමගද අමාත්‍යවරයා එහිදී අදහස් හුවමාරු කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර […]


Aug
23

සජිත්ට සහය දෙන මාතර රැළියට සියල්ල සුදානම්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට සියලු කටයුතු සුදානම් . ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීය. එමෙන්ම මෙම රැලිය සංවිධානය කරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් වන අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බවයි වාර්තා වන්නේ.


Aug
23

දැවැන්ත පිඹුරෙක් ආරක්ෂිතව ඉවත් කිරීමට ගිනි නිවන භටයෙක් සමත් වෙයි

Generic placeholder image

තායිලන්තයේ නිවසකට පැමිණි දැවැන්ත පිඹුරෙක් ආරක්ෂිතව ඉවත් කිරීමට එරට ගිනි නිවන භටයෙකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 50 හැවිරිදි පින්යෝ පුක්පින්යෝ (Pinyo Pukpinyo) සතුව උපද්‍රවයකින් තොරව ඕනෑම සර්පයෙකු අල්ලා ගැනීමට හැකි ඔහුටම අනන්‍ය වූ විශේෂ හැකියාවක් පවතින අතර මිටර් පහක පමණ දිගකින් යුතු වූ පිඹුරා කිසිදු චකිතයකින් තොරව අල්ලා ගැනීමට ඔහු සමත් වී […]


Aug
23

නවක වදයට ලක්වූ සිසුවියකට ලක්ෂ 06ක වන්දි මුදලක්

Generic placeholder image

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරිම සම්බන්ධයෙන් එම පීඨයේම සිසුවෙකුට සහ සිසුවියන් සිවි දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ගාල්ල අතිර්ක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ පසුගිය (20) වනදා කැඳවු අවස්ථාවේ දෙපර්ශවයේ එකඟතාවයකින් වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්කර තිබෙනවා. නවක වදය දුන් බව කියන ලබුදූව උසස් තාක්ෂණ […]


Aug
23

මෙරටින් ගිය ත්‍රස්තයින් පිරිසක් සොයා ඉන්දියාවේ මෙහෙයුමක්

Generic placeholder image

පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් 06 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට ලද බුද්ධි අංශ තොරතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් වන එල්.ඊ.ටී හෙවත් ලෂ්කා-ඊ-ටයිබා සංවිධානයේ සාමාජිකයින් 06 දෙනෙකු තමිල්ණාඩු කොයිම්බතූර් ප්‍රදේශයට පැමිණ ඇති බවට බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇති බව […]


Aug
23

ලොව උසම කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකිකයා

Generic placeholder image

අප්‍රිකානු මහාද්වීපයේ, ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. මෙම කඳුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර එය අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උස වන අතර එමෙන්ම අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද මෙය වේ. මෙම කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන […]


News Articles
Latest Videos
Most Popular Post