News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

කිලිනොච්චියේ ඉඩමකින් ආයුධ තොගයක් මතු වෙයි. – Photo

Generic placeholder image

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප‍්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ තිබී එල් ටී ටී ඊ සංවිධානය භාවිතා කළ බවට සැක කරන ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින්. ප‍්‍රදේශයේ ගවයින් බැලීමට ගිය පිරිසක් එය මුලින් දැක තිබූ පසුව ඔවුන් විසින් මේ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණා. එල් ටී ටී ඊ සංවිධානය විසින් […]


Jun
8

නිරිත දිග මෝසම යළිත් සක්‍රීය වෙයි.

Generic placeholder image

ඉදිරි දින කිහිපයේ දී දිවයිනට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරිත දිග මෝසම සක‍්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඔ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට […]


Jun
8

ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක්.

Generic placeholder image

කල්පිටිය ප‍්‍රදේශයේ ජනතාව නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ කල්පිටිය ප‍්‍රදේශයට විදුලි සැපයුම ඇණහිටීමට විරෝධය පල කරමින්. ඒ අනුව නොරොච්චෝල විදුලිබලාගාරයේ සේවක පිරිසක් රැගත් බස් රථයකට බලාගාරයට ඇතුලූ වීමට ඉඩ නොදී මාර්ගය අවහිර කරමින් එම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් බලාගාරයේ දෛනික කටයුතු අඩාල වී […]


Jun
7

පොලීිසියට අල්ලස් දීමට තැත් කල පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

පොලිස් නිළධාරීන්ට අල්ලස් මුදල් ලබා දීමට උත්සාහ කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අල්ලස් මුදල් ලබා දීමට තැත් කර තිබුනේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහායි. හලාවත පොලීසියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදු කල වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. […]


Jun
7

අනතුරක් සිදුකර පළා ගිය බස් රථ රියදුරෙකුට මාස තුනක සිර දඬුවමක්

Generic placeholder image

බිමත්ව රිය පදවා අනතුරක් සිදුකර පළා ගිය බස් රථ රියදුරෙකුට අලූ‍ත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාස තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා. පසුගිය මස 24 වනදා පිටකොටුවේ සිට කොට්ටාව බලා ධාවනය වූ මෙම බස් රථය නන්දා මෝටර්ස් හන්දිය ප‍්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවූ බවයි පොලීසිය පැවසුවේ. අනතුර සිදු කල බස් රථ රියදුරු බස් රථය නොනවත්වා […]


Jun
7

දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්, අද සහ හෙට…

Generic placeholder image

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අද සහ හෙට යන මෙය ක‍්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කලේ. ඩෙංගු ව්‍යාප්තිය බහුල දිස්ත‍්‍රික්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම මදුරු මර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. මේ යටතේ මදුරුවන් බෝ වන අධි අවදානම් ප‍්‍රදේශ පවිත‍්‍ර කිරීම වැනි කටයුතු සිදු කිරීමට […]


Jun
7

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

Generic placeholder image

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. කලවාන ප‍්‍රදේශයට බලපෑ වර්ෂාව හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ වාන් දොරටු විවෘත කල බවයි කළුතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ. තත්පරයට ජලය ඝන මීටර් 45 ක් ඉන් මුදා හැරෙනවා. පහළ ජල ධාරා ප‍්‍රදේශ වල ජීවත් ජනතාව ඒ පිලිබදව අවදානයෙන් පසු විය යුතුයි. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් […]


Jun
7

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කොදෙව් ඉනිම පාලනය කරයි. පළමු දිනයේ සියළු තොරතුරු මෙන්න.

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම පළමු දිනය සඳහා තරඟය නතර කරන විට කඩුලූ 06 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 ක්. ෂේන් ඩෝරිච් නොදැවී ලකුනු 46 ක් රැස් කර ගෙන සිටිනවා. […]


Jun
7

දිවයිනේ දිස්ති‍්‍රක්ක 12 කට අද දිනයේදීත් තද සුළං

Generic placeholder image

දිවයිනේ දිස්ති‍්‍රක්ක 12 කට අද දිනයේදීත් තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මන්නාරම, මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට එලෙස තද සුලං ඇතිවිය හැකි බවයි. ඒ අනුව එම දිස්ත‍්‍රික්ක වල සුළං වේගය පැයට කිලෝමීටර […]


Jun
7

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ දී රැස්වීමට නියමිතයි. ඒ් කොළඹ ජනාධිපති නිල නිවසේදීයි. පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රදානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙනු ඇති. පසුගිය 3වනදා සිදු කල නව නිලධාරී මණ්ඩලයත් සමඟ පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සිදු වන ආකාරය එහිදී සකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. SIYATHA FM MORNING NEWS | 06:30 AM […]


Jun
7

ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන්

Generic placeholder image

ජල සම්පාදන වෘත්තීය සමිති ක‍්‍රීයාත්මක කල අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ රාත‍්‍රියේ අවසන් කලා. ඒ ඊයේ පස්වරුවේ ජල සම්පාදන අමාත්‍යංශය සමඟ පැවති සකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්. වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කලේ පසුගිය 3 වනදායි. SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


Jun
7

“ජාතික ආණ්ඩුව හැර වෙනත් විකල්පයක් නැහැ” – රාජිත සේනාරත්න

Generic placeholder image

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවසන් තීන්දුවට එළඹී ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මේ පිළිබඳවද අදහස් පල කලා. අමාත්‍යවරයා […]


News Articles
Latest Videos
Most Popular Post