News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද අලූ‍යම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. ඇය 54 හැවිරිදි වරකාපොල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි. ඇය විසින් තද වන සේ හැද සිටි දිගු කළිසමේ […]


Jun
11

උතුරේ සැඟවූ රත්‍රං සෙවීමට ගෙනගිය ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Generic placeholder image

එල් ටී ටී ඊ සංවිධානය සඟවා තිබෙන රත‍‍්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත‍‍්‍රයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මඩුකන්ද පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද බුද්ධි තොරතුරකට අනුව වවුනියාව නවගමුව ප‍‍්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදීයි. විශ‍‍්‍රාමික හමුදා මේජර්වරයකු හා රාජ්‍ය බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයකු සැකකරුවන් අතරට […]


Jun
11

ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ ආකෘති පත‍්‍ර හැකි ඉක්මනින් ග‍්‍රාම නිලධාරිවරුන්ට බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

Generic placeholder image

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල බී.සී ආකෘති පත‍්‍ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග‍්‍රාම නිලධාරිවරුන් වෙත බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා. ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත‍්‍ර ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබෙනවා. සියයට 90ක් පමණ අදාල ආකෘති පත‍්‍ර බෙදැහැරිම් අවසන් කර ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය […]


Jun
11

16 දෙනාගේ කණ්ඩායම ගෝඨාභය හමුවෙයි.

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පුලූල් පෙරමුණක් ගොඩ නැගීමේ අරමුණින් සිය කණ්ඩායම හෙට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසෙන බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි. SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


Jun
11

දිවයින පුරා අද පස්වරු 4.00 සිට අඛණ්ඩ තැපැල් වැඩ වර්ජනයක්

Generic placeholder image

දිවයින පුරා අද පස්වරු 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භකිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ 25,000කට ආසන්න තැපැල් සේවකයින් මුහුණ දී සිටින ගැටලූ‍ මුල් කරගනිමින් එම පියවර ගත් බවයි. මෙම අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 654ක, උපතැපැල් කාර්යාල 3 410 ක සහ පාලන කාර්යාල […]


Jun
11

තලෙයිමන්නාරම ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Generic placeholder image

මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් සීෂෙල්ස් හිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සීෂෙල්ස් තානාපති කාර්යාලය සඳහන් කලේ ඔවුන් එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දුන් බවයිසීෂෙල්ස්හිදී එලෙස අත්අඩංගුවට ලක් වුනේ බේරුවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක්. ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි […]


Jun
11

දකුණු පලාත තුල පැතිර යන වෛරස් උණ ගැන ඒකාබද්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්

Generic placeholder image

දකුණු පලාත තුල පැතිර යන වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වෛරස් උණ රෝගය ඉන්ෆ්ලූවන්සා ලෙස හඳුනාගෙන ඇති අතර සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව සහ උණ මෙහි මූලික රෝග ලක්ෂණ වනවා. මෙම තත්වය තුළ නිසි දැනුවත්භාවය සහ වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීම රෝගය ව්‍යාප්ත වීමට […]


Jun
11

ඩොනල්ඞ් සම්පත් මහතා ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව තහවුරු වෙයි.

Generic placeholder image

කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඞ් සම්පත් මහතා ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව තහවුරු වී තිබෙනවා. පොලීසිය පැවසුවේ කෙසේවෙතත් දෙපාර්ශවයේම පවුල් වල ඥාතීන් ඒ පිලිබද පැහැදිලි තොරතුරක් පොලීසිය වෙත ලබා දීමෙන් වැලකී සිටින බවයි. කොස්ගොඩ සුජී නැමති පාතාල කල්ලි නායකයා සහ ඩොනල්ඞ් සම්පත් මහතා අතර කලක සිට පැවති ආරවුලක් දුර දිග යාමෙන් මෙම […]


Jun
11

යශෝධ රංගේ බණ්ඩාර අතින් සිදුවූ රිය අනතුරට අදාල තොරතුරු අද හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අතින් පසුගිය 6 වනදා සිදුවූ රිය අනතුරට අදාල තොරතුරු කිහිපයක් අද දිනයේදී හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමු කරන බව පොලීසිය පවසනවා. යශෝධ රංගේ බණ්ඩාර මහතා අතින් පසුගිය 6 වනදා සිදුවූ රිය අනතුරට අදාල වාහනය වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයට අයත් වාහනයක් බවට පොලීසියට […]


Jun
11

අද දිනයේදීද දිවයිනේ ප‍්‍රදේශ රැසකට සහ මුහුදු ප‍්‍රදේශ වලට තද සුලං

Generic placeholder image

දිවයිනට බලපා ඇති තද සුලං සහිත තත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කෙසේවෙතත් අද දිනයේදීද දිවයිනේ ප‍්‍රදේශ රැසකට සහ මුහුදු ප‍්‍රදේශ වලට තද සුලං ඇති විය හැකි බවයි. ඒ අනුව බස්නාහිර දකුණ මධ්‍යම උතුරු මැද සහ වයඹ යන පළාත් වලත් මොණරාගල දිස්ත‍්‍රික්කයේත් පැයට කිලෝමීටර් 60 […]


Jun
11

පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට

Generic placeholder image

සංචාරක ශී‍්‍ර ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලූ 08 කට ලකුණු 414 ක් ලබා සිටියදීයි. ශේන් ඩවුරිච් නොදැවී ලකුණු 125 ක් ලබාගත්තා. පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාවට […]


Jun
9

අල් ජසිරා නාලිකාවට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක්. තරඟ පාවාදීම් ගැන හොයන්න පොලීසියේ වෙනම Unit එකක්.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන ICC පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ICC නීතිරීති වල හැටියට මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් කරන්න අවසර නැහැ. ඒ වුණත් ආයෙත් මෙහෙම දෙයක් නොවෙන්න ක්‍රීඩා අමාත්‍යංශය වැඩපිළිවෙලක් හදලා. ඒ අනුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් හොයන්න ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරන්න ඉදිරියේ දී කටයුතු කරනවා කියලා ක්‍රීඩා […]


News Articles
Latest Videos
Most Popular Post