News Line| Off Air
Generic placeholder image

Mar
13

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා යයි

Generic placeholder image

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. එරට වේලාවෙන් දහවල් 12ට පමණ මෙම ගිනි කන්ද පුපුරා ගිය බවයි වාර්තා වන්නේ.


Mar
13

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට අවුරුදු 114 යි

Generic placeholder image

1864 දී ආරම්භ වූ දුම්රිය සේවය සමස්ත මගී ජනතාව වෙනුවෙන් ඉතා විශාල සේවයක් සිදුකරමින් සිටිනවා. එ⁣ම සේවාවන් ලබා දීම සඳහා ධාවනයට යොදවන දුම්රිය එංජින් නඩත්තු කිරීමේ දී දුම්රිය දෙපාර්තමේන්තුව සතු ප්‍රධානත ම ධාවනාගාරය දෙමටගොඩ ධාවනාගාරය ලෙස හදුන්වා දිය හැකියි. 1907 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය 1909 මාර්තු මස 09 වැනිදා සේවයට එක් […]


Mar
8

රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ

Generic placeholder image

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා […]


Mar
8

ජාත්‍යන්තර කාන්තා දිනය අද

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අදට(මාර්තු 08) යෙදී ඇති අතර සෑම වසරකම මාර්තු මස 8 වන දිනට එම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මෙවරද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇය දැයේ අභිමානයයි” යන්න වන අතර කාන්තාවට හිමිවන සමාන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ ඇයි යනුවෙන් කථිකාවක් ලෝකය තුළ ඇතිකිරීමට […]


Feb
28

සුපිරි ක්‍රීඩක මෙසී ට සම්මානයක්

Generic placeholder image

2022 ෆිෆා සම්මාන උළෙල පැරිසියේදී පැවැත්වුණා. එහිදී 2022 වසරේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා. 35 හැවිරිදි මෙසී මෙම සම්මානය දිනා ගනු ලැබුවේ දෙවන වරටයි.


Feb
28

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

Generic placeholder image

කැනඩා රජය විසින් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කර තිබෙනවා. කැනේඩියානු රජය පවසන්නේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව සඳහා පිළිගැනීමට බැරි මට්ටමේ අවධානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.


Feb
28

හයිලෙවල් යන බස්වලට දැනුම්දීමක්

Generic placeholder image

‍හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.


Feb
28

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.


Feb
27

ඉතාලියේ ඛේදවාචකය

Generic placeholder image

ඉතාලියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයින් ගමන් ගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සංක්‍රමණියන් 200කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර 30දෙනකු තවදුරටත් අතුරුදන්ව තිබේ.


Feb
27

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ටෙස්ට් තරග 02 කට, එක් දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහායි.


Feb
24

රුසියා යුක්‍රේන යුධ ගැටුමට අදට අවුරුද්දයි

Generic placeholder image

සියත ප්‍රවෘත්ති විදෙස් පුවත් අද විශේෂිත මං සලකුණක් සටහන් කළා. ඒ වසරක කාලයක් පුරා අඛණ්ඩව රුසියා යුක්‍රේන යුද්ධය පිලිබඳ තොරතුරු වාර්තා කරමින්. අදට රුසියානු යුක්‍රේන යුධ ගැටුමට වසරක් සපිරෙනවා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ පසුගිය වසරේ පෙබරවාරි 24 වනදා සිට මේ දක්වාම එම යුද්ධය පිළිබඳව තොරතුරු අප වාර්තා කරමින් සිටිනවා. විශේෂයෙන්ම යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි අද […]


Feb
24

රාත්‍රී නින්දට පෙර නොකළ යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද?

Generic placeholder image

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට සමබල ආහාර රටාවක්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් මෙන් ම රාත්‍රියේ සුව නින්දක් ද ඉතාම අත්‍යාවශ්‍ය කරුණක්. එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට, මානසික තත්ත්වයට මෙන් ම හෝමෝන ක්‍රියාකාරිත්වයට ද බලපාන කරුණක්. සුව නින්දක් ලැබීමට බාධාවන නිසා නින්දට පෙර නොකළ යුතුම දේවල් කිහිපයක් පිලිබඳවයි අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. නිදාගැනීමට පැයකටවත් පෙර ඩිජිටල් […]


News Articles
Latest Videos
Most Popular Post