ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.
ඊයේ තවත් කොවිඩ් මරණ 18ක් සිදුව තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා. කෙසේ වෙතත් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල තැපැල් පත් බෙදා දීමේ කටයුතු සීමා කර තිබෙනවා.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් […]
අදත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,පාළුගහවෙල ගාල්ල දිස්ත්‍රික්කය අහංගම පොලිස් බලප්‍රදේශයේ,කරදුන්ගොඩගෝවියපානකහවන්නගමදොම්මන්ගොඩ හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,ලණුමෝදරබොනවිස්ටාකටුකුරැන්ද රත්නපුර දිස්ත්‍රික්කය පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,දෙනවක පාතකඩදිප්පිටිගල කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,කුරුවිටදෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය හුදකලා බව ඉවත් කළ ප්‍රදේශකොළඹ දිස්ත්‍රික්කය පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,උග්ගල්ල අම්පාර දිස්ත්‍රික්කය දෙහිඅත්තකණ්ඩිය […]
හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි. ඒ අනුව අවසාන අංකය 2,4,6,8 හෝ 0 සහිත පුද්ගලයන්ට ඉරට්ටේ දිනයකදී නිවෙස්වලින් පිටතට යා හැකි වන අතර අවසාන අංකය 1,3,5,7 හෝ 9 සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනයකදී නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති […]
ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 300 දෙනෙකු ද කළුතරින් 417දෙනෙකු ද වාර්තා වනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 131,098 දෙනෙකු වනවා. මේ අතුරින් 106,641 නෙකු සුවය ලැබුවා. 23,607 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
හෙට රාත්‍රි 11 සිට ( 17) සදුදා අලුයම 4 දක්වා දිවයිනට බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් […]
විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. ස්පුට්නික් V’එන්නත ඍණ 20ක වැනි උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර එම එන්නත ගබඩා කර ඇති ස්ථානයෙන් පිටතට ගෙන පැය 2ක් වැනි කාලයක් තුළ ජනතාවට ලබාදිය යුතු බවත් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩි දුරටත් සදහන් […]
බස්නාහිර,දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]