News Line| Off Air
Generic placeholder image

Nov
6

කොරෝනා සම්බන්ධ තත්ත්ව වාර්තාව

Generic placeholder image

වසංගත රෝග විද්‍යා අංශය මගින් සකස් කළ කොරෝනා සම්බන්ධ තත්ත්ව වාර්තාවට අනුව මෙරට තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 12,570ක්. ඒ, විදේශිකයින් 100 දෙනෙකු, ශ්‍රී ලාංකිකයින් 1,465 දෙනෙකු, ශ්‍රී ලංකාව තුළදී වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් 950දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් 651 දෙනෙකු, මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ 9,091 දෙනෙකු […]


Nov
6

හුදකලා කෙරූ බදුගම නව ජනපදය යළි ඇරේ

Generic placeholder image

ඉකුත් 18 වනදා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදය යළි විවෘත කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


Nov
6

විද්‍යුත් ජාතික හැඳුනුම්පතේ තොරතුරු සහතික කරගන්නේ කොහොම ද?

Generic placeholder image

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලියට අන්තර් කාලීන විසඳුමක් ලෙස ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භකර තිබෙනවා. පුද්ගල ජීව දත්ත සහ ජීව මිතික දත්ත ඇතුළත් කරමින් මෙම තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව, මෙම වැඩපිළිවෙල සමඟ […]


Nov
6

ට්‍රම්ප් නඩුවෙන් පරදියි – ප්‍රතිඵල ගණනය තවදුරටත්

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් එරට වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රාන්ත කිහිපයක අධිකරණ හමුවේ නඩු ගොනු කළා. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු ගොනුකර තිබුණේ මිචිගන්, පෙනිසියුලා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත අධිකරණ හමුවේයි. එලෙස පැවරූ නඩු විභාගයට ගත් අධිකරණ, ට්‍රම්ප්ගේ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැති බව ප්‍රකාශකර තිබෙනවා . එබැවින් යළි ඡන්ද ගණන් […]


Nov
6

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශයක් යළි විවෘත කෙරේ

Generic placeholder image

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය යළි විවෘත කෙරුණා. ඒ අනුව එම ප්‍රදේශය මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


Nov
6

වාහන දඩ ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන කාලයක්

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පොලිස් රථ වාහන අංශ මගින් නිකුත් කර ඇති ස්ථානීය දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූවන් සඳහා සහනදායී වැඩ පිළිවෙළක් සකස්කර තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල සහ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් අදාළ […]


Nov
6

තෙවැනි කොවිඩ් රැල්ල මීට වඩා භායනක විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අගවයි

Generic placeholder image

තෙවැනි කොරෝනා රැල්ලක් මෙරට තුල ඇති වුවහොත් එය මේ පවතින තත්වයට වඩා භයානක විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අගවා තිබෙනවා. ඒ අනුව මේ තිබෙන වෛරස ප්‍රමාණයට වඩා වැඩි වෛරස් ප්‍රමානයක් එහි අන්තර්ගත විය හැකි බවටත් මේ වන විට මේ පිලිබදව පර්යේෂණය සිදු කරනු ලබන පර්යේෂකයින් අවදාරණය කරන්නේ සුළග හරහා මෙය දැනට බෝ නොවුනද තෙවන රැල්ලක් […]


Nov
6

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 383 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 383 ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ 157 දෙනෙකු හා කොළඹ දිස්ත්‍රික්කයේ 168 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න,


Nov
6

මාතලේ කොරෝනා ආසාදිතයින් 31ක්

Generic placeholder image

මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 31 දෙනකු හදුනාගෙන තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරනවා. එම පුද්ගලයින්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් 300 කට අධික පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව සදහන්.


Nov
6

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහමග තිබී හමුවෙයි

Generic placeholder image

පුත්තලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මග තිබියදී පොලිසිය විසින් හදුනාගෙන තිබෙනවා. අදාල මළ සිරුර නීරෝධයනය අවසන් කර නිවසට යමින් සිටි පුද්ගලයෙකුගේ බවයි පැවසෙන්නේ. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෝටලයක සේවය කර ඇති අතර හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා අසදිතයෙකු ලෙස වාර්තා වීමත් සමග එම හෝටලයේ සියලු දෙනා හෝටලයම තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර […]


Nov
6

කොරෝනා සුව වී ඇවිත් ගුටි කෑ මැරුණු තරුණයෙක්

Generic placeholder image

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවතත් නිවසට ආ වයස අවුරදු 22 ක තරුණයෙක් පිරිසක් සමග මත් පැන් පානය කර අවසානයේදී දෙපිරිස අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකදී බරපතල තුවාල ලබා අදාල තරුණයා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා මිට දින තුනකට […]


Nov
6

කොරෝනා පොකුරු නිර්මාණය වීම ඉදිරි වසර තුන තුළත් පැවැතිය හැකි බවට අනාවැකි

Generic placeholder image

වෛරසය මර්දනය කළ හැකි එන්නතක් නිශ්චිතවම සොයා ගන්නා තෙක් මෙරට තුළ එම පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පැවැතිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ, ඉදිරි වසර දෙක තුනක් දක්වා මෙම අවදානම පැවැතිය හැකි බවයි. […]


News Articles
Latest Videos
Most Popular Post