නානුඔය ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් නැන්දම්මා ද ඝාතනය කර ඉන් පසු මාමණ්ඩිය ද වතු යායේ වැසිකිලියක ගෙල සිරකරගෙන මැරීමට උත්සහ කරමින් සිටි ලේලියක් පිලිබදව වාර්තා වෙනවා. අසල් වාසී පිරිසකට එම මාමණ්ඩිය කෑ ගසන ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණ ඇති විට එම ලේලිය ඔවුන් විසින් අල්ලාගෙන තිබෙනවා. අදාල පුද්ගලයාගේ අතුරුදන් වූ බිරිද එම පිරිස […]
අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18 දෙනෙකු නම් කරනු ලැබුවා. ඒ, නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේදී කටයුතු කිරීම සඳහායි. ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ආචාර්ය සරත් වීරසේකර, ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන් ඒ අතර වනවා. එමෙන්ම අනුර ප්‍රියදර්ශන […]
කොරෝනා වෛසරයේ තිඹිරි ගෙය වන චීනය පසුගිය මාස කිහිපය තුළ සම්පූර්ණයෙන් ඉන් මිදී සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු පවත්වාගෙන ගිය බව විටින් විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙත් යළිත් එරට තුළ කොරෝනා වෛරසය හිස ඔසවන ලකුණු මතු වෙමින් පවතිනවා. ඒ ඊයේ දිනය තුළ වෛරසය ආසාදනය වූවන් 49 දෙනෙකු වාර්තා වීමත් සමගයි. චීන මාධ්‍ය පෙන්වා […]
පසුගිය පළමුවැනිදා මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව ඇය මියයාටම ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය ලෙස වාර්තා වන අතර මෙම මරණය මෙරට 22 වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. එලෙස මියගොස් […]
කොරෝනා වෛරසය ආසාදනයයෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රිත ව සොයා ගත් පළමු ආසදිතයා ඉකුත් ඔක්තෝබර් 3වැනිදා හදුනාගත් අතරඒ අනුව නිර්මාණය වුණු මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආසාදිත ගණන 7856ක් ලෙස මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම කොරෝන පොකුර මර්දනය කිරීමට තව දින ගණනාවක් ගත වෙනු ඇති බවයි පැවසෙන්නේ.
මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් දින 14 ක කාලයක් ගිය පසු යලිත් pcr පරීක්ෂණය සදහා යොමු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ගෙන් යලි බාහිර සමාජයට කොරෝනා වෛරසය අසාදනය වීමේ අවදානමක් නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි […]
අධ්‍යාපන අමාත්‍යාංශයේ බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මගුරුමස්විල හා මාකලන්දාව පදිංචි පුද්ගලයින් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව සදහන් වෙනවා. මාකලන්දාව ප්‍රදේශයෙන් වාර්තා වූ මිට පෙර වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා හටද මෙම වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එම එකම පවුලේ පස් දෙනාටම මෙම වෛසරය අසාදනය වී ඇති බව වාර්තා වෙයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත එම ආයතනවල සේවකයින්ට භාවිත කළ හැකි ඇඳිරි නීති බලපත්‍ර සහ අදාළ ආයතන සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ආයතනවල සේවකයින්ට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා නිකුත් කරන ලද සේවයට […]
රටේ පවතින වත්මන් ත්ත්තවය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සෘජු දුරකනත අංක තුනක් හඳුන්වා දීමට පියවර ගත් බවයි. ඒ සඳහා නව අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ද පත්කර තිබෙනවා. එමගින් ඒ ඒ කර්මාන්තයට […]
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුරෙන් අද උදෑසන වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7857ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 6816 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
කොරෝනා වෛරසය අසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහය භුමිදානය නොකර ආදාහනය කිරීම නිරෝධායනය නීති අනුව තර්ක නොවන කරුණක් වුවද, මේ පිලිබදව දැඩි කතා බහක් පසුගිය කොරෝනා පළමු රැල්ලේද මතු වූ අතර ඒ පිලිබදව විවිධ පාර්ශ්ව ඊට පක්ෂව හා විපක්ෂව සිය මතය පළ කළා. කෙසේ වෙතත් නැවත වතාවක් මෙම කරුණ මතුව තිබෙන පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා […]