News Line| Off Air
Generic placeholder image

Oct
13

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]


Oct
13

දකුණු කොරියාවෙන් දිනයක් තුළ කොරෝනා අාසාදිතයින් 102ක්

Generic placeholder image

දකුණු කොරියාවේ සති දෙකක පමණ කාලයක සිට පහත වැටෙමින් තිබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ සිට යළි ඉහළ යමින් අැතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊයේ දිනය තුළ නව කොරෝනා අාසාදිතයින් 106 දෙනෙකු වාර්තා වූ බවයි. ඒරටින් සියය ඉක්ම වූ අාසාදිතයින් ප්‍රමාණයක් මෙලෙස වාර්තා වන්නේ දින 6කට පසුව වීම විශේෂත්වයක්‍. පසුගිය සති දෙකක පමණ සිට […]


Oct
13

අැදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළදසැල් සහ ඔෞෂධහල් අද සිට දින තුනක් වැසේ

Generic placeholder image

නිරෝධායන අැදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සියලුම වෙළදසැල්ස හ ඔෞෂධහල් අද සිට දින තුනක් වසා තැබීමට තීරණයකර තිෙබනවා. පොලිසිය පැවසුවේ, ඒම ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒය කඩ කරන්නන්ට ඒරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.


Oct
13

කොළඹ සහ ගම්පහ රෝහල්වල සායනික ඔෞෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා. මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් […]


Oct
13

සේවක තොරතුරු යාවත්කාලීන කරන ලෙසට අායතන ප්‍රධානීන්ට දැනුම්දීමක්

Generic placeholder image

ඉදිරි දින තුන අැතුළත සියලු රජයේ සහ පෞද්ගලික අායතනවල සියලු සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලිසිය අායතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීමට කාරුණික වියයුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.


Oct
12

කොරෝනා ව්‍යාප්තිය සහ දෙෙනික කටයුතු

Generic placeholder image

අද පස්වරුව වනවිට කොරෝනා ෙෙවරසය අාසාදනය වූ පුද්ගලයින් ගණන 1346 ක් දක්වා ඉහළ ගියා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, මිනුවන්ගොඩ කොරෝනා ෙපාකුරේ තවත් 39 දෙනෙකු වාර්තා වී අැති බවයි. නිරෝධායන මධ්‍යස්ථානවල 25 දෙනෙකු සහ අැගලුම් කම්හල් ෙස්වකයින්ගේ සමීපතමයින් 14 දෙනෙකු ඒ් අතර වනවා. මේ අතර සමස්ත ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී […]


Oct
12

මෙරට කැස්බෑ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළට.. හේතුව, නිව් ඩයමන්ඩ් ගින්න ද?

Generic placeholder image

පසුගිය දින කිහිපිය තුළ මුහුදු ප්‍රදේශ කිහිපයක් අාශ්‍රිතව විශාල වශයෙන් කැස්බෑවුන් මියයාම පිළිබද පුවත් වාර්තා විය. ඒය කතා බහට ලක්වන්නේ, පසුගිය 4 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනයත් සමගයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය ලක් වූයේ මසකට පමණ ඉහතදී නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව දෙසටයි. ඊට හේතුව වූයේ, ඒම නැව ගිනි ගැනීමත් […]


Oct
12

කදාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා

Generic placeholder image

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම ආයතනයේ නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලද අතර එම අදාල නිලධාරියාටද මෙම වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඉන් පසු ඔහු ඇසුරු කල පුද්ගලයින් 12 දෙනෙක් හටද කරන ලද […]


Oct
12

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 39ක්

Generic placeholder image

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 39ක් වාර්තා වී තිබෙනවා. ඒ මේ වන විට නිරෝධායනය සිදු කරන පුද්ගලයින් 25 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් සේවකයින්ගේ සමීපතමයින් 14 දෙනකු ලෙසයි.


Oct
12

ඉදිරි දින කිහිපය තුල දිවයින පුරා ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයින් හමු විමේ ප්‍රවණතාවයක්

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් ඉදිරි දින කිහිපය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවීමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්මමිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද බොහෝ සේවකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වීම ද මෙයට විශාල බලපෑමක් එල්ල කරන බවයි පැවසෙන්නේ.


Oct
12

ආදිවාසී නායක සමග සෙල්ෆි ජායා රූප ගැනීම තහනම් වෙයි

Generic placeholder image

ආදිවාසී නායක උරුවලිගේ වන්නිලැ ඇත්තේ විසින් දඹානේ සංචාරයට එන සංචාරකයින් වෙත විශේෂ දැන්වීමක් සටහන් කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ තමා සමග සෙල්ෆි ජායා රූප ගැනීමෙන් වලකින ලෙසටත් දඹානේ සංචාරය කිරීමේදී මුහුණු ආවරණ දැමීම අනිවාර්ය බවත් සදහන් කරමින්ය.


Oct
12

නිව් ඩයමන්ඩ් නෞකාවේක පිතාන්වරයාට අධිකරණයෙන් අවවාද

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විගස කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිෙයා්ග කළා. ඒ, නෞකාව ගිනි ගැනීමට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි. ඒහිදී විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 8 වැනිදා අධි චෝදනා ගොනු කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි […]


News Articles
Latest Videos
Most Popular Post