අද(23) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 13 දෙදෙනකු හඳුනාගැනිමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ හඳුනාගත් […]
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලැබේ. හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින […]
හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දින දෙක තුළ දිවයින පුරා මාර්ග බාධක 900ක් යෙදවිමට කටයුතු කරන බව පොලසිය පවසයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8.00 සිට බලාත්මක […]
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිළධාරීන් පිරිසකගේ ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් නිළධාරීන් පහත පරිදි වේ.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 13 ක්.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි මිල රුපියල් 137 ක්.
තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසනවා. කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය වලක්වාලීම සඳහා පනවනු ලැබූ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඔවුන් සදහන් කළා. එමෙන්ම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි මාසය දක්වා දීර්ඝ කර ඇති අතර එරට පාසල් ජූලි මාසයේදී නැවත විවෘත […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 05 ක්. ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාධිතයින්ගෙන් 431 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 620 ක්. එමෙන්ම මෙරට කොරෝනා වෛරසය වැළදී මියගිය පුද්ගලයින් […]
කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. කෙසේ වෙතත් පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති […]
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට නියමතව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සිල් සමාදම් වීම පැවැත් වීමට නියමිතයි. පොසොන් උත්සවය පැවැත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම […]
පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ යානයක් මෙලෙස කඩා වැටී ඇතැයි සදහන්. කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඒ320 වර්ගයේ මෙම යානය කඩා වැටී ඇති අතර මෙම අනතුරුට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම ගුවන් යානයේ […]
නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. ගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, නුවර සහ නුවරඑළිය යන දිස්ති‍්‍රක්ක වලට මෙලෙස නාය යාම් පිලිබද අනතුරු අගවා තිබෙනවා. පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. […]