අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. මේ වන විට අමෙරිකාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 14,836 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගත වූ කාලය තුළ එරටින් මරණ 1046ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් දිනක් තුළ එක් රටකින් වාර්තා […]
කාෙරෝනා රෝගයෙන් මියගිය 3වන පුද්ගලය ඇසුරු කළ 108ක් නිරෝධායනයට යොමුකර තිබෙන බව අජිත් රෝහණ මහතා පැවසුවා.
විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද(02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවයි. මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට […]
කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා. ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන […]
දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව තිබෙනවා. ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමාවන් සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 2020 අප්‍රේල් […]
මෙරටින් හමු වූ නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළගොස් තිබෙනවා. අද පස්වරු 5 වන විට නව ආසාධිතයින් 3 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශ වලින් මෙම ආසාධිතයින් හමු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වනවා.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ(31) උදෑසන 6 සිට අද(01) උදෑසන 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 1093 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතර ගත වු පැය 24 ක කාලය තුළ වාහන 310 ක් ද අත්අඩංගුවට පත්ව තිබේ. පසුගිය මාර්තු 20 […]
ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ. එරට සේවය කරන එහෙත් නීත්‍යානු ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්තත මත මෙම පොදු සමාකාලය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ. මේ සදහා ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා (LBP) […]
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 202 ක් පුරා ව්‍යප්ත ගොස් තිබෙන අතර ආසාදිතයින් සංඛ්‍යාව 857,299ක් වන අතර සුවය ලැබූ පිරිස 177,141 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 42,114 බවට පත්ව තිබෙනවා. මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860 ක් දක්වා ඉහල […]
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් […]