News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා අද සිට නව දුම්රියක්

Generic placeholder image

නව දුම්රිය පුලතිසි නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබෙනවා. දුම්රිය පොල්ගහවෙල / කුරුණෑගල / මහව / කලාවැව / කැකිරාව / හබරණ / හිගුරක්ගොඩ සහ පොලොන්නරුව යන දුම්රිය ස්ථාන වල නවත්වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.05 ට දුම්රිය පිටත් වීමට නියමිත අතර පැය 6කින් එය පොළොන්නරුව වෙත ළඟා […]


Sep
11

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂනිකව ඉහළ යෑමක්

Generic placeholder image

හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂනිකව පැයට කිලෝ මීටර 70 හෝ 80 කන්වා ඉහළ යා හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප‍්‍රදේශ රලූවිය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාවගෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී සිටිනවා. නැගෙනහිර / ඌව / මධ්‍යම සහ […]


Sep
11

මොණරාගල ප්‍රදේශයට අයිස් වැස්සක්

Generic placeholder image

මොණරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකිනිගහවෙල සහ 17 කණුව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා. පැයක් පමණ කාලයක් මෙම අයිස් වැස්ස ඇද හැලුණු බව ප්‍රදේශවාසින් සදහන් කරනවා.


Sep
11

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

ආබාධිත රණවිරුවන් පිරිසක විරෝධතාවක නිරත වීම හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇති බව වාර්තා වෙනවා.


Sep
11

යුරෝපා සංගමයට විවිධත්වයෙන් යුත් නව නිලධාරී මණ්ඩලයක්

Generic placeholder image

යුරෝපා සංගමය නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිලධාරී මණ්ඩලය ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම සමානව තනතුරු ලබා තිබෙනවා. එනම් මෙම නිලධාරි මණ්ඩලය කාන්තාවන් 14 දෙනකුගෙන් හා පුරුෂයින් 15 දෙනකුගෙන් සමන්විත වනවා. මෙම නිලධාරී මණ්ඩලය පත් කර ඇත්තේ එහි සභාපතිනී උරුසුලා වොන්ඩර් ලෙයින් මහත්මිය විසින්ය.


Sep
11

නාවික හමුදා සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

සැක කටයුතු යාත‍්‍රාවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලූන් 12 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ ත‍්‍රීකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. අගෝස්තු මස 28 වනදා රාත‍්‍රියේ කොකිලායි මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත‍්‍රාවක් අණ නොතකා යාත‍්‍රා […]


Sep
11

ආසියානු යොවුන් පිටියේදී ශ්‍රී ලංකාවට පරාජයක්

Generic placeholder image

ආසියානු වයස 19න් පහළ යොවුන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 42 ක ජයක් වාර්තා කලා. තරගය ඊයේ පැවැත්වුණේ මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩා පිටියේ දීයි. කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ 19 න් පහළ කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07 ක් […]


Sep
11

සැකකරුවන් 11 දෙනෙකු TID භාරයට

Generic placeholder image

මෙරට තහනම් සංවිධානයක් ලෙස නම්කොට ඇති ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සැකකරුවන් 11 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90 ක රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සැකකරුවන් පිරිසක් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි පොලීසිය සඳහන් කළේ. මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ් / මොහොම්මදු රියාල් […]


Sep
11

කසල තේ තොගයක් සමග පුද්ගලයෙක් අල්ලයි

Generic placeholder image

කසල තේ කිලෝ 18 000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිළධාරීන් වත්තල ශ‍්‍රී වික‍්‍රම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. කසල තේ තොගය පෞද්ගලික සමාගමක ගබඩාවක තිබී සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 50 හැවරිදි වෙලම්බඩ ප‍්‍රදේශයේ පදිංචි ගබඩා භාරකරු ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා […]


Sep
11

09යි 11 ප්‍රහාරයට අදට වසර 18යි

Generic placeholder image

ඇමරිකාවේ පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදට වසර 18 ක් සපිරෙනවා.නිව්යෝක් නුවර පිහිටි වෙළඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් එම ප‍්‍රහාරය එල්ල වූයේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙරවරුවේයි. ප‍්‍රහාරය සිදුකළ දින අලූයම, ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙත පියාසර කරමින් තිබූ වෙළද යානා 04 ක් ත‍්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබුවා. […]


Sep
11

අකිල අද ජනපති කොමිසමට

Generic placeholder image

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජයේ වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද කැදවා තිබෙනවා.ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි එම් කේ බී ඉලංගසිංහ මහතාට එරෙහි විනය පරීක්ෂණය පිළිබදව ලැබී ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම සදහායි. අමාත්‍යවරයාගේ ජායාරූප පාසල් පෙළ පොත් වල මුද්‍රණය කිරීම සම්භන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව අයි එම් කේ බී […]


Sep
11

සාකච්ඡා සුභවාදීයි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදි – සජිත් කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡුා ධනාත්මක බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයේ දීපැවති සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සාකච්ඡුාවේ ප‍්‍රථිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගත […]


News Articles
Latest Videos
Most Popular Post